SLT ADSL Home පැකෙජ් එකෙ Speed වැඩිවෙනව "ලු" ද

Max_r

Well-known member
  • May 10, 2007
    13,174
    1
    16,020
    113
    SLT ADSL Home පැකෙජ් එකෙ Speed වැඩිවෙනව "ලු" ද

    මචං ලා SLT ADSL Home 512kbps එක :D ;)
    අර ලංකාවෙ කුනු බැනුම් අහන පැකෙජ් එකෙ වේගෙ වැඩි කරවලුද??? :shocked:

    1Mbps කරව "ලු" ද??

    නිල නොලත් ආරංචි එනවා ඒකයි ඇහුවෙ??? :dull:

    Entree පැකෙජ් එකෙත් වේගෙ වැඩි කරලා නෙ 2Mbps වෙනකම් :)

    Home පැකෙජ් වලට කුඩම්මගෙ සැලකිලිද :(

    වැඩි බලාපොරොත්තු තියා ගන්න එපා මෙව්වා නිල නොවන එව්වා මමත් හරියමටම දැන ගන්න තමයි ඇහුවෙ​
     
    Last edited:

    pbdissa

    Well-known member
  • Feb 18, 2007
    1,186
    45
    48
    Hospittle
    adooo ehemada bun aparade oi mama me giya saitiye mage home eka maru kala bun web surfer ekata adoooooooo

    ekanan moda wadak ban. mama thamath home eka thiyagena inne dan aluthen meka denne nathi hinda. kohoma unath 1mb karana eka nan boru kathawak.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    උබේ speed හරිද බන් දැන්

    na bun dan speed bagayak dunna bun 4 mbps

    1802283188.png

    complain ekak dala tiyene dan dawas dekak tama mukut na
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ekanan moda wadak ban. mama thamath home eka thiyagena inne dan aluthen meka denne nathi hinda. kohoma unath 1mb karana eka nan boru kathawak.

    ow bun speed slow bun speed test karadi nam home eka awulak na bun eth download karnakotai surf karnakotai patta slow ekai bun maru une

    anika ape office eken tiyenne web surfer ekak bun... eka use karanet mama withrai ekai :cool:
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    adooo ehemada bun aparade oi mama me giya saitiye mage home eka maru kala bun web surfer ekata adoooooooo

    na bun dan speed bagayak dunna bun 4 mbps

    1802283188.png

    complain ekak dala tiyene dan dawas dekak tama mukut na

    ow bun speed slow bun speed test karadi nam home eka awulak na bun eth download karnakotai surf karnakotai patta slow ekai bun maru une

    anika ape office eken tiyenne web surfer ekak bun... eka use karanet mama withrai ekai :cool:

    Mcn ube thibbe 512kbps line ekada?

    oya maru une aluthin dipu 8mbps line ekatada?

    oya speed test eke pennana widihata download speed ekath tyenawada?

    monthly limit ekak tyenawada?
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    ලංකාවේ ඉන්නෙත් 12% වගේ Internet පාවිච්චි කරන එවුන් 2010 වෙනකොට
    එතනිනුත් වැඩියෙන්ම තියෙන්නේ Cafe වල එතකොට Download කරනවා සෑහෙන අඩුයි.
    ඒ වගේම සමස්ථ ජනගහනයෙන් එක පුද්ගලයෙකු භාවිතා කරන Bits ගාණ 189.97 (average)අගය මෙච්චර පොඩි වෙලත් තාම Telecom එකට දෙන්න බෑ හැම එකාටම full speed.