SLT ADSL ISSUE

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    Untitled.png


    මොකද්ද බන් මේ සීන් එක? :frown: Off-Peak වල Speed Download quota ඉවර උනාම Download කරන ඒවා total speed download quota එකෙන් අඩුවෙනවද?:angry::angry:
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    ඔව් බන් එහෙම වෙනවලු

    ඔෆ් ඉවර උනාම පීක් එකෙන් අඩු වෙනවා එ උනාට අර මිටරෙ පෙන්වන්නෙ නැ :(
    (මටත් එලකිරි එකෙක්ම කිව්වෙ සීන් එක)
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,055
    52,976
    113
    Colombo
    ow.off-peak 10 gb iwara unama peak walin adu wenawa.

    that means umbata onenam 35 GB ma download karanna puluwan off peak wala.on peak eke puluwan quota eka witarai