SLT ADSL PASSWORD HACKING

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    adsl password hack kara kiyala karanna puluwan deyak nehe neda? wena kenekge adsl user name password walin thawa kenekta ethi wede mokakda? adsl enable karala thiyana line ekata witharay eeka use karanna puluwanne..

    oone ekekta connect venna puluvan...

    25GB iwara unama vena kenekge username password use karanna puluvan...

    etakota adala user ge 25GB ta tama kelavenne...
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    appata siri.. ea kiyanne mage user and pass kata hari dunnoth uta mage net line eken yanna puluwanda?

    yup
    slt usage meter eke ADSL Port ID eka nitarama check karala balanna
    eka hama welema ekama eka wenna ona.wenas id ekak have nam ube adsl user id eka wena ekek use karala,ehema nam slt ekata complain ekak dapan aniwa.kohomat anunge user id's use karana eka tikak dangerous wadak,nadu watenna puluwan
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    SLT නම් මහ ගොන් බූරු මීහරක් රැලක් ... උන්ට ෆෝන් නොම්මරේට අදාල username එක authenticate කරගන්න බැරි එකට users ල පලි :lol:

    :)
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    saka nam password wanas karaganna puluwan

    ADSL Port ID is the SLT equipment port through which your user account has accessed Internet. If you notice any different ADSL Port ID to your familiar ADSL Port ID, your user account may be used from a different ADSL line. Change your password immediately.

    unma kyanawa mahama
    log wela balana aka
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    yup
    slt usage meter eke ADSL Port ID eka nitarama check karala balanna
    eka hama welema ekama eka wenna ona.wenas id ekak have nam ube adsl user id eka wena ekek use karala,ehema nam slt ekata complain ekak dapan aniwa.kohomat anunge user id's use karana eka tikak dangerous wadak,nadu watenna puluwan

    illegal wadak ban
    anywa
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    mawa mattu una...:( yantham godin beragaththa...

    අප්පටසිරි අයියෙ මටත් ඕකම උනා. වැරදිලා 2Mbps ලිමිටඩ් ලයින් එකකට ගිහින්. ලිමිට් පැනල වැඩියෙන් බිල් ගිහින්.:sorry::sorry: යන්තන් ගොඩින් බේරගත්ත අපේ පප්පා නිසා.:P උන් කිව්ව ආපහු කළොත් පෝට් එක බ්ලොක් කරනව කියල. දැන් නං හදිස්සියකට ඇරෙන්න කරන්නෙම නෑ. වැඩිය පාවිච්චි නොකරනම හොඳට අඳුරන Web Family ලයින් දෙකක් තියෙනවා. ඉතින් එකෙන් ජීවිතේ ගැට ගහගන්නව. අහු වුනත් අඳුරන නිසා වැඩේ ගොඩ දාගත්තහැකිනෙ.(උන්ගෙන් අවසර ඇතුව තමයි වැඩේ කරන්නෙ. :) ):D :yes: කම්ප්ලේන් කළොත් තමයි සීන් එක කෙල වෙන්නෙ.:eek:
    මම ඔය ස්ලෝ සීන් වලට කලින් උන්ට බැනල තියෙනව පට්ට පලු යන්න. :P එදා ඉතින් පූස් පැටිය වගේ හා හා කිය කිය හිටිය. නම්බුවයි පෝට් එකයි බේරගන්නත් එපෑ.:D
     
    Last edited:

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    පූස්;13987498 said:

    :lol::lol::lol: SLT eke ewun mokada qwe kiyapanko... apitath oya wage awasthwakata muhuna denna unoth wadagth wei
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39

    මේක හොර පුසෙක්නේ :lol:
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    amuthuwen kiyanna deyak naha , SLT eke security problems fix karaganna baruwa magul katha karanawa ,

    lesima wade , router eka bridge mode dala , eke nitharama default (real) account eka log karala thiyanna, awashya welawata pamanak , pc eken pppoe connection ekak hadagena dial karanna (hacked account) .. mattu unath danne na kiuwama unta prove karanna amarui ...

    ADSL port ID eka unique naha , eka set wenne loop ekakata wenna oni , mokada thamange IP range eke thiyena anith routers hack karala :lol: ewaye usage eka check karala baluwoth godak ewaye same "ADSL Port id " thiyenawa dakinna puluwan.. eka nisa thaman ge gewal awatama ayage router hack kalata case ekak yanna thiyena hakiyawa adui... oka check karaganna amarui.

    ====

    hodama widiya nam ,wena kenekge userid pass hack kalama , isellama eke pahugiya masa wala usage eka check karala balanna, ethakota e ayata case ekak yanne nathuwa ithuru wena GB use karanna puluwan.

    router eke sync speed eka anuwa package eka guess karanna puluwan.

    ====

    karana deyak parisamen , gud luck.....
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    :lol::lol::lol: SLT eke ewun mokada qwe kiyapanko... apitath oya wage awasthwakata muhuna denna unoth wadagth wei

    මේක හොර පුසෙක්නේ :lol:

    නේ වැරදිලා ලිමිට් ලයින් එකකට ගියෙ. මාසෙ අන්තිම දවසෙ. ඊළඟ මාසෙ මට එක අයින් කරන්න බැරි උනා.:(:(:( දවස් 5ක් විතර කෙලලා තමයි දැක්කෙ.:eek::eek:

    ඔයාල ඔහොම ලොග් වෙන්න එපා. කිසිම වෙලාවක ලිමිට් ලයින් එකකට ලොග් වෙන්න එපා. වැඩේ වැරදුනොත් ගස් තමයි. මම බේරුනේ අපේ පප්පා SLT එකේ Top උන් අඳුරන නිසා.:sorry:
    බිල් එහෙම එයි ගෙවන්න බැරි. :eek:

    Web Family තියෙන වැඩිය පාවිච්චි නොකරන අඳුරන අයගෙන් අහල වැඩේ කරන්න. මට උන දේ වෙන යට නොවෙන්න මම මේක කිව්වෙ. මම නං බේරුනා. ඒත් හැම කෙනාටම බැරි වෙයි.:nerd:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    amuthuwen kiyanna deyak naha , SLT eke security problems fix karaganna baruwa magul katha karanawa ,

    lesima wade , router eka bridge mode dala , eke nitharama default (real) account eka log karala thiyanna, awashya welawata pamanak , pc eken pppoe connection ekak hadagena dial karanna (hacked account) .. mattu unath danne na kiuwama unta prove karanna amarui ...

    ADSL port ID eka unique naha , eka set wenne loop ekakata wenna oni , mokada thamange IP range eke thiyena anith routers hack karala :lol: ewaye usage eka check karala baluwoth godak ewaye same "ADSL Port id " thiyenawa dakinna puluwan.. eka nisa thaman ge gewal awatama ayage router hack kalata case ekak yanna thiyena hakiyawa adui... oka check karaganna amarui.

    ====

    hodama widiya nam ,wena kenekge userid pass hack kalama , isellama eke pahugiya masa wala usage eka check karala balanna, ethakota e ayata case ekak yanne nathuwa ithuru wena GB use karanna puluwan.

    router eke sync speed eka anuwa package eka guess karanna puluwan.

    ====

    karana deyak parisamen , gud luck.....

    ADSL Port ID එක එකමයි එන්නෙ. උන්ගෙ රෙකෝඩ් වෙලා තමයි අපිට පෝට් අයි ඩී එක අපිට දෙන්නෙ.:(:(
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    පූස්;13987632 said:
    ADSL Port ID එක එකමයි එන්නෙ. උන්ගෙ රෙකෝඩ් වෙලා තමයි අපිට පෝට් අයි ඩී එක අපිට දෙන්නෙ.:(:(

    ම්ම්ම් කිවුව දෙය පැහැදිලි උනේ නැහැනේ පූස්...