ssh මොනා කරද්දි ද වැඩ නැත්තෙ? මොකක් ද එන Error එක?
පෝට් එක අවුලක් ඇති සමහර විට. Port Forward කරල බලන්න.
ssh: connect to host 123.45.67.89 port 8383: No route to host
"Port Forward කරල බලන්න" රවුටර් එකේද? PC එකේද?
රවුටර් එකේ කොහෙද බන් තියෙන්නේ?![]()
uba kohe thiyana server ekakatada connect wenne?
PROLiNK PRS1841
Port forwarding table nothing

ssh: connect to host 123.45.67.89 port 8383: No route to host
"Port Forward කරල බලන්න" රවුටර් එකේද? PC එකේද?
add කරල බලන්න පෝට් එක. හැබැයි ඔයාට ෂුවර් ද ඔය සර්වර් එකට කනෙක්ට් වෙන්න දෙනව කියල?![]()
සර්වර් එක වැඩ බන්.. අනිත් උන් ලොග් වෙනවා... මේ මගුලෙන් තම බැරි.. ලයින් එක ගත්තෙම එකට.
රෝසි ආච්චි;23702468 said:uba oya connection ekata public ip ekak illgaththada?
සර්වර් එක වැඩ බන්.. අනිත් උන් ලොග් වෙනවා... මේ මගුලෙන් තම බැරි.. ලයින් එක ගත්තෙම එකට.