SLT ADSL ssh වැඩ නෑ

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,470
    8,654
    113
    SLT ADSL ssh වලට වෙනම සෙටින් හදන්න ඕනිද කරන්න?:confused::confused::confused: , මේක අලුතෙන් ගත්තේ.
     
    • Like
    Reactions: vito

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ssh මොනා කරද්දි ද වැඩ නැත්තෙ? මොකක් ද එන Error එක?

    පෝට් එක අවුලක් ඇති සමහර විට. Port Forward කරල බලන්න.
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,470
    8,654
    113
    ssh මොනා කරද්දි ද වැඩ නැත්තෙ? මොකක් ද එන Error එක?

    පෝට් එක අවුලක් ඇති සමහර විට. Port Forward කරල බලන්න.

    ssh: connect to host 123.45.67.89 port 8383: No route to host

    "Port Forward කරල බලන්න" රවුටර් එකේද? PC එකේද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    PROLiNK PRS1841

    Port forwarding table nothing

    add කරල බලන්න පෝට් එක. හැබැයි ඔයාට ෂුවර් ද ඔය සර්වර් එකට කනෙක්ට් වෙන්න දෙනව කියල? :rolleyes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,470
    8,654
    113

    add කරල බලන්න පෝට් එක. හැබැයි ඔයාට ෂුවර් ද ඔය සර්වර් එකට කනෙක්ට් වෙන්න දෙනව කියල? :rolleyes:

    සර්වර් එක වැඩ බන්.. අනිත් උන් ලොග් වෙනවා... මේ මගුලෙන් තම බැරි.. ලයින් එක ගත්තෙම එකට.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,470
    8,654
    113
    රෝසි ආච්චි;23702468 said:
    uba oya connection ekata public ip ekak illgaththada?

    මගේ එකටත් පබ්ලික් IP එකක් ඕනද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සර්වර් එක වැඩ බන්.. අනිත් උන් ලොග් වෙනවා... මේ මගුලෙන් තම බැරි.. ලයින් එක ගත්තෙම එකට.

    අනිත් අය කනෙක්ට් වෙන්නෙ ඔෆීස් එකේ දි ද? නැත්තම් ඒ කට්ටිය ගෙවල්වල ගියාම ද? එයාල කනෙක්ට් වෙන IP, Port ඕවම ද?