දැනට දවස් දෙක තුනක ඉදන් SLT ADSL පට්ට slow
මේ දැන් මම speed test එකක් කලා. මෙන්න results
ඔගොල්ලන්ගෙත් මෙහෙමද?
…
මේ දැන් මම speed test එකක් කලා. මෙන්න results
ඔගොල්ලන්ගෙත් මෙහෙමද?
…

mage wadi wela ban mara seen eka dan masa ganak thisee udeta awe 5-10kbps dan enwa 60-70kbps mona magulak welada danne na![]()
අඩෝ මගේ 4Mbps ලයින් ඒකත් පට්ට Slow වෙලා බන්,ඒලකිරි Load වෙන්නත් 60 පැයක් යනවා![]()
mata nam oya gaana kawadawath avilla nehe
masekata kochra down kranwada uba?
අඩෝ මගේ 4Mbps ලයින් ඒකත් පට්ට Slow වෙලා බන්,ඒලකිරි Load වෙන්නත් 60 පැයක් යනවා![]()
ehema gaanak nehe 10-15GB withra