Gampahame site ekata gihin balanna
meke tiyanawa okkoma wisthara
http://netindex.com/download/2,74/Sri-Lanka/
Gampahame site ekata gihin balanna
meke tiyanawa okkoma wisthara
http://netindex.com/download/2,74/Sri-Lanka/
මගෙ කනෙක්ෂන් එක නම් ස්ලෝ නෑ බං..
ගිය මාසෙ ඩවුන්ලෝඩ් කලා හොඳම එකෙන්. 500GB වලටත් වැඩියෙ. (
විශ්වාස කරන උන් විශ්වාස කරපල්ල,
අනික් උන් නිකන් ඉඳහල්ල.
මම මේ ත්‍රේඩ් එකට සම්පූර්ණ රිප්ලයි එකක් දාන්නයි මේ විස්තර කීවෙ.)
ඒත් අවුලක් නම් නෑ. SLT DSL ලයින් එකක් ම තමා.මගෙ කනෙක්ෂන් එක නම් ස්ලෝ නෑ බං..
ගිය මාසෙ ඩවුන්ලෝඩ් කලා හොඳම එකෙන්. 500GB වලටත් වැඩියෙ. (
විශ්වාස කරන උන් විශ්වාස කරපල්ල,
අනික් උන් නිකන් ඉඳහල්ල.
මම මේ ත්‍රේඩ් එකට සම්පූර්ණ රිප්ලයි එකක් දාන්නයි මේ විස්තර කීවෙ.)
ඒත් අවුලක් නම් නෑ. SLT DSL ලයින් එකක් ම තමා.
)
ස්පීඩ් එක මොකක්ද ? 2mb ?
මගෙ 512Kbps එකෙන් ගිය මාසෙ 102. (GB තමා)
එළ එළ..
උඹල අපි ඉන්නකම් එස් එල් ටී එකට පාඩුවක් වෙන්න විදියක් නෑ. 
සිරා මම මේ අවුරුද්දම බෑව කොහොමත් ටෙරා බයිට් 2.8 - 2.9කට පොඩ්ඩක් වැඩි වෙන්න වගේ.
මේව කියද්දි සමහර උන් මට - රෙප් දෙනව.
හිහී..ඉතිං මොක්ද ස්පීඩ් එක ? 2 ද ?එළ එළ..
උඹල අපි ඉන්නකම් එස් එල් ටී එකට පාඩුවක් වෙන්න විදියක් නෑ.
සිරා මම මේ අවුරුද්දම බෑව කොහොමත් ටෙරා බයිට් 2.8 - 2.9කට පොඩ්ඩක් වැඩි වෙන්න වගේ.
මේව කියද්දි සමහර උන් මට - රෙප් දෙනව.
හිහී..
ස්පීඩ් එක මොකක්ද ? 2mb ?
මගෙ 512Kbps එකෙන් ගිය මාසෙ 102. (GB තමා)

ehemmama slow ekak na ban... last month dl'ded 50GB![]()

ඉතිං මොක්ද ස්පීඩ් එක ? 2 ද ?
SLT එකෙන් කියනව මම heavy user කෙනෙක් ලු
මං කිව්ව ඉතිං heavy user කෙනෙක් නිසා තමා unlimited ගත්තෙ කියල
ඩිරෙක්ටරයත් එක්ක බලාගන්න කියල උං ශේප් ලොල්
හිහී..
ඔව් ඒ ගාන වගේ ඇති..
එස් එල් ටී හොරු කියන ඒව කරන්න ගියොත් ඉතින් හැමදාම එස් එල් ටී සයිට් එකෙන් සොෆ්ට්වෙයා එකක් බාල ස්පීඩ් එක බල බල ඉන්නයි වෙන්නෙ. 