හිහී..
ඔව් ඒ ගාන වගේ ඇති..
![]()
එස් එල් ටී හොරු කියන ඒව කරන්න ගියොත් ඉතින් හැමදාම එස් එල් ටී සයිට් එකෙන් සොෆ්ට්වෙයා එකක් බාල ස්පීඩ් එක බල බල ඉන්නයි වෙන්නෙ.
![]()
ubage 24 hours on da pc eka![]()
හිහී..
ඔව් ඒ ගාන වගේ ඇති..
එස් එල් ටී හොරු කියන ඒව කරන්න ගියොත් ඉතින් හැමදාම එස් එල් ටී සයිට් එකෙන් සොෆ්ට්වෙයා එකක් බාල ස්පීඩ් එක බල බල ඉන්නයි වෙන්නෙ.
![]()

2M line ekada me?
Mage 4mbps ekata nam full speed enawa download karaddi!
![]()

![]()
මොක උනත් උං ලඟදිම මාව හොයං අපේ ගෙදර එනව ශුවර්![]()
මෙහෙ දවසක් එස් එල් ටී එකෙක් ඇවිත් කීවත් එක්ක මල්ලි ඔච්චර ඩවුන්ලෝඩ් කරන්න එපා කියල.
හික්ස්..මෙහෙ දවසක් එස් එල් ටී එකෙක් ඇවිත් කීවත් එක්ක මල්ලි ඔච්චර ඩවුන්ලෝඩ් කරන්න එපා කියල.
හික්ස්..

උන්ට දැන් තේරිල ඇති මූව් කියල හදන්න පුළුවන් එකෙක් නෙවෙයි කියල
මටත් ඉතිං ලඟදිම සුදු වෑන් තමා මෙහෙම ගියොත්![]()
උන් කියන විදියට මාසෙ ඊ මේල් චෙක් කරල සිංදුවක් දෙකක් අහල පොඩ්ඩක් ඔහෙ වෙබ් බ්‍රවුස් කරල රෙන්ටල් එක ගෙවන්න ඕන වෙලාවට.
කන් දිග හාවන්ට හොඳා එහෙම රෙන්ටල් ගෙවන්න.
හිහී..

Change the server to UK or US or something (to check international);
don't put SLT server, even with download issues you see full speed .... (data packets transfer inside SL only)