SLT ADSL

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    මම PEO TV ගත්තා මචන් මේ ලගදි.. මගේ තිබුනේ මේ රවුටරේ

    tp-link-td-w8960n,468859488_7.jpg

    PEO TV ගත්ත නිසා උන්ගේ රවුටර් එක දාන්න උනා..
    tp-link-td-w8901n-original-imaduhyhwtkbypgm.jpeg

    ඒක WIFi සිගනල් ගොඩක් අවුල් වගේ උඩ තට්ටුවට ඇත්තෙම නෑ.. මන් කෝල් කරලා කිව්වා උන් කිව්වා ඇවිත් බලන්නම් කියලා.. මුන් ඇවිත් කියයිද දන්නේ නෑ මෙච්චර තමයි සිගනල් තියෙන්නේ කියලා මොකක්ද බන් මේකෙට කරන්න පුලවන් අපිට අතින් සල්ලි දීලා හරි වෙන හොද රවුටර් එකක් දාන්න බැරිද ?

    උබලගේත් මෙහෙමද බැරිම උනොත් ADSL අයින් කරලා 4G වලට යනවා.. ADSL වලට වඩා 4G හොදද ?
     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Apo ow bn oke signal na, mn repeater ekak dala uda thattuwata signal ganne
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    eken wadak unada ban ? repeater eke model ekai gaththa thani kiyanna

    ow dan signal nm thiye , mn gaththe aliexpress eken, e jathiya ganna epa bn options adui, meke ekek dala thibba router ekak gaththa kiyala aliexpress eken e wage router ekak aran eka repeater ekak widihata use karanna, some time oyage parana router eketh repeater option eka thiye nm repeater ekak widihata use karanna puluwan wei :yes::yes:
     
    • Like
    Reactions: lag8777

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    වෙන රවුටර් එකක් දාන්න පුළුවන්.(හැබැයි RJ45 port කීපයක් තියෙන්න ඕනේ මන් හිතන්නේ). Configure කරගන්න එක තම අව්ල. SLT එකේ උන්ටම කියල තමා කරගන්න වෙන්නේ.

    මටනම් peotv ගත්තම අලුතින් දුන්න රවුටර් එක prolink එකක් එකේ නම් සිග්නල් අව්ලක් නෑ. උබේ රවුටර් එකේ බ්‍රෑන්ඩ් එක මොකක්ද?
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    ow dan signal nm thiye , mn gaththe aliexpress eken, e jathiya ganna epa bn options adui, meke ekek dala thibba router ekak gaththa kiyala aliexpress eken e wage router ekak aran eka repeater ekak widihata use karanna, some time oyage parana router eketh repeater option eka thiye nm repeater ekak widihata use karanna puluwan wei :yes::yes:

    Ela machan SLT eken awa eke kolla aluth router ekata Parana eka connect kala. dan awlak na ban..habai router dekama on :D u kiwwa sirts Repeater ekak one nalu danata me thiyana widiyata awalak na kiyala
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    වෙන රවුටර් එකක් දාන්න පුළුවන්.(හැබැයි RJ45 port කීපයක් තියෙන්න ඕනේ මන් හිතන්නේ). Configure කරගන්න එක තම අව්ල. SLT එකේ උන්ටම කියල තමා කරගන්න වෙන්නේ.

    මටනම් peotv ගත්තම අලුතින් දුන්න රවුටර් එක prolink එකක් එකේ නම් සිග්නල් අව්ලක් නෑ. උබේ රවුටර් එකේ බ්‍රෑන්ඩ් එක මොකක්ද?

    Mage ekath TP link ekak ban oya dala thiyenne eka.. ehen dena ekath TP link
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    machan mata call ekak deepann 0774007400

    ube parana router ekata peo tv config karala dennam

    kohomada karanne ban.. danata nam mehema awalak na ban.. mata meka karadarayak wage nam man kiyannam.. mekata ayemath time waist karanna ba ban epa wela thiyenne magula
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    kohomada karanne ban.. danata nam mehema awalak na ban.. mata meka karadarayak wage nam man kiyannam.. mekata ayemath time waist karanna ba ban epa wela thiyenne magula

    oke configuration godak wenas karanna one bn... teamview dala thama karanna wenne
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    " WiFi අවුල හදන්න ADSL අයින් කරල 4G ගත්තා වගේ " :lol:

    උඩ තට්ටුවට වයි-පයි නැත්නම් ඔය උන් දුන්න ලබ්බට තව wire එකක් ගහල උබගෙ තිබුන router එක උඩ‍ට ඇදගනින් Access point එකක් විදියට. Google දෙයියන්ගෙන් ඇහුවනම් එතුමා පෙන්නයි ඕන තරම් ඕක කරන හැටි. වෙන රවුටරයක් නැත්නම් ඔය පහල රූපෙ තියෙනව වගේ Access Point එකක් ගනින් වැඩි ගානක් වේනනේ නැ

    :yes:
     
    Last edited:
    • Like
    Reactions: lag8777

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    " WiFi අවුල හදන්න ADSL අයින් කරල 4G ගත්තා වගේ " :lol:

    උඩ තට්ටුවට වයි-පයි නැත්නම් ඔය උන් දුන්න ලබ්බට තව wire එකක් ගහල උබගෙ තිබුන router එක උඩ‍ට ඇදගනින් Access point එකක් විදියට. Google දෙයියන්ගෙන් ඇහුවනම් එතුමා පෙන්නයි ඕන තරම් ඕක කරන හැටි. වෙන රවුටරයක් නැත්නම් ඔය පහල රූපෙ තියෙනව වගේ Access Point එකක් ගනින් වැඩි ගානක් වේනනේ නැ

    :yes:

    Slt eke apu kollath mehema tamai ban kale :D:D aparade man uta call kale
    thnx bro info ekata
     
    • Like
    Reactions: Voltage