සිග්නල් නැති වෙන්න බෑ මචන්. ඩයලොග් නම් උස ඇන්ටෙනා එකක් දාල අනිවා ගන්න පුලුවන්. ගොඩාක් දුර පැති වලට ඒ ඩි එස් එල් ගන්න එක නම් අනුමත කරන්නේ නෑ මොකද බ්‍රේක් ඩවුන් වලට එන්නෙ නෑ . එපා වෙයි. එස් එල්.ටී 4 ජි හෝ ඩයලොග් නැති වෙන්න බෑ. පොඩ්ඩක් ලොකේසන් එක දාපන්View attachment 102634
menna me mllita 0 signal tibila tiyenne. anteena ekak dala dan 2 signal
Bro kohomada antena ekak dialog eken request karanne?