SLT ADSL

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    SLT ADSL connection ඒකකට යන්න හදන්නේ මගේ යාලුවෙක්...උන්ගෙ පැත්තට 4g සිග්නල් කදුලක් නෑ..ADSL වල speed කොහොමද...මචංලා පහලින් කොටන් යන් බලන්න <3
     
    • Like
    Reactions: shando

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,031
    113
    echr budget ekk ne bn uta :-(
    සිග්නල් නැති වෙන්න බෑ මචන්. ඩයලොග් නම් උස ඇන්ටෙනා එකක් දාල අනිවා ගන්න පුලුවන්. ගොඩාක් දුර පැති වලට ඒ ඩි එස් එල් ගන්න එක නම් අනුමත කරන්නේ නෑ මොකද බ්‍රේක් ඩවුන් වලට එන්නෙ නෑ . එපා වෙයි. එස් එල්.ටී 4 ජි හෝ ඩයලොග් නැති වෙන්න බෑ. පොඩ්ඩක් ලොකේසන් එක දාපන්
    5CA3738D-CFF5-43DD-A4D8-B2AE4D9DFF22.jpeg


    menna me mllita 0 signal tibila tiyenne. anteena ekak dala dan 2 signal
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    ow ek nm athhta bn..e unt fiber pack ganan neh
    පිස්සුද බන්. එකම ඩේටා ප්‍රමානේ එකම ගණන් adsl වල වගේම. වෙනසකට තියෙන්නේ අඩුම පැකේජ් එක ගන්න ඕන 1400 එක. ඊට අඩු එව්වා ගන්න බෑ.
     

    athula.j

    Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    සිග්නල් නැති වෙන්න බෑ මචන්. ඩයලොග් නම් උස ඇන්ටෙනා එකක් දාල අනිවා ගන්න පුලුවන්. ගොඩාක් දුර පැති වලට ඒ ඩි එස් එල් ගන්න එක නම් අනුමත කරන්නේ නෑ මොකද බ්‍රේක් ඩවුන් වලට එන්නෙ නෑ . එපා වෙයි. එස් එල්.ටී 4 ජි හෝ ඩයලොග් නැති වෙන්න බෑ. පොඩ්ඩක් ලොකේසන් එක දාපන්View attachment 102634

    menna me mllita 0 signal tibila tiyenne. anteena ekak dala dan 2 signal
    මේකෙ විස්තර දාපන්.
     
    • Like
    Reactions: shando

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Fiber Rs 1490 package eka tax ekka keeyak enawada bn....

    mage SLT 4G tiyenne..lagadi idan speen na poddakwath...technician awilla baluwa..Signal madilu....

    ADSL connection ekak gedarata tiyenne...mm baluwe ADSL & 4G dekama ayn karala Fibre connection ekata yanna.....
     
    • Like
    Reactions: shando