SLT ADSL

4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    296430403.png

    meke awlak nadda??
     
    henderson

    Active member
  • Nov 24, 2007
    3,150
    2
    38
    Senior Executive, Goldman Sachs
    yashan said:
    Machanla, mage router kehelmala ekka prusHna godai. E magula samahara welawat line eka connect wenne naha (DSL INDICATER IS BLINKIG). Anith welawats wada. Mama splitter pavichchi karanne naha. Habai wall socket eken phone ehekata set kara. Epa wenawa. SHIT..:growl: :(

    mageth ehema thamai machan, when I on router it never connects to internet and ADSL bulb keeps blinking. I have to wait about 5 mins and restart the router then only it connects. In every sunday connection keeps dropping for once a 10-30 mins. Total shit.
     
    Sudantha_s

    Member
    Feb 2, 2007
    3,516
    7
    0
    Assassin Brotherhood
    henderson said:
    mageth ehema thamai machan, when I on router it never connects to internet and ADSL bulb keeps blinking. I have to wait about 5 mins and restart the router then only it connects. In every sunday connection keeps dropping for once a 10-30 mins. Total shit.

    do have any internal tel line wires ? :)
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    296433247.png

    this is mine but i dnt knw why it is giving me a download speed around 100kbps-130kbps :P :P. i use IDM and downloading a file from rapidshare :) ;)
     
    ssudaraka

    Junior member
  • Feb 26, 2007
    564
    1
    18
    In your Heart!
    SLT ADSL Fair Usage Policy (FUP - සාධාරණ භාවිත ප්*රතිපත්තිය) එකක් වත් හඳුන්වාදීලාද දන්නේ නෑ. මොකද දැන් IPTV පටන් ගන්නනේ යන්නේ. මම ගිය සිකුරාදා රේස් හින්දි ෆිල්ම් එක ටොරන්ට් කරන්න දැම්මා. පැය 24ම කොම්පියුටරේ on එකේ තිබිලත් ඩවුන්ලෝඩ් වුනේ නැහැ. අනික මේ ඉරිදා වෙනකම්ම 80%ක් වත් ඩවුන්ලෝඩ් වුනේ නෑ. :( අන්තිමට ඔක්කොම දමලා ගහලා ඩවුන්ලෝඩ් වෙච්ච ටිකත් අයින් කරලා දැම්මා! :( :( :(

    marasinghe984

    Member
    Jul 12, 2008
    887
    19
    0
    Near Kurunagala
    ssudaraka said:
    SLT ADSL Fair Usage Policy (FUP - සාධාරණ භාවිත ප්*රතිපත්තිය) එකක් වත් හඳුන්වාදීලාද දන්නේ නෑ. මොකද දැන් IPTV පටන් ගන්නනේ යන්නේ. මම ගිය සිකුරාදා රේස් හින්දි ෆිල්ම් එක ටොරන්ට් කරන්න දැම්මා. පැය 24ම කොම්පියුටරේ on එකේ තිබිලත් ඩවුන්ලෝඩ් වුනේ නැහැ. අනික මේ ඉරිදා වෙනකම්ම 80%ක් වත් ඩවුන්ලෝඩ් වුනේ නෑ. :( අන්තිමට ඔක්කොම දමලා ගහලා ඩවුන්ලෝඩ් වෙච්ච ටිකත් අයින් කරලා දැම්මා! :( :( :(

    wenna baha machn maga nam 700 MB 4 hours walin witra dl wenawa (seeds hodata tibunoth) torrent dl speed eka 50 KBPS witra
     
    henderson

    Active member
  • Nov 24, 2007
    3,150
    2
    38
    Senior Executive, Goldman Sachs
    ssudaraka said:
    SLT ADSL Fair Usage Policy (FUP - සාධාරණ භාවිත ප්*රතිපත්තිය) එකක් වත් හඳුන්වාදීලාද දන්නේ නෑ. මොකද දැන් IPTV පටන් ගන්නනේ යන්නේ. මම ගිය සිකුරාදා රේස් හින්දි ෆිල්ම් එක ටොරන්ට් කරන්න දැම්මා. පැය 24ම කොම්පියුටරේ on එකේ තිබිලත් ඩවුන්ලෝඩ් වුනේ නැහැ. අනික මේ ඉරිදා වෙනකම්ම 80%ක් වත් ඩවුන්ලෝඩ් වුනේ නෑ. :( අන්තිමට ඔක්කොම දමලා ගහලා ඩවුන්ලෝඩ් වෙච්ච ටිකත් අයින් කරලා දැම්මා! :( :( :(

    what is the source? bcoz I can't see fonts and I can't install sinhala pack due to my IDEs malfunction when it's installed.