SLT Announcement for All Unlimited ADSL Users

dsit86

Active member
  • Jun 16, 2008
    384
    46
    28
    "පාසල් සිසුන් අසීමිත විදියට පැය 24 පුරාම චිත්‍රපටි Download කරන බව සොයාගෙන ඇති බවත් ඔහු පැවසීය."

    yako meka unge ammala thatthala balala control karanna one deyakne api marennada un download karanawa kiala pissu H.....la
     
    RAT 16F88

    Well-known member
  • Aug 27, 2010
    1,131
    86
    48
    :rolleyes::rolleyes::rolleyes:
    මොනව උනත් ඒකෙ හොඳ පැත්තකුත් තියෙනව ... එක කටටියක් අසීමිතව internet use කරද්දි සාධාරණව පරිහරනය පුද්ගලයන්ට අසාධාරණයක් වෙනව :growl:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    RAT 16F88

    Well-known member
  • Aug 27, 2010
    1,131
    86
    48
    gaana baagayak adu karanda SLT maame ethakota awulak naa
    1800/2 = 900/=
    naththang 1800x1/3 = 600/= unath kamak naa
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,686
    834
    113
    In La Srinka
    Speed of 2Mbps line @ this moment

    1030829166.png

    1030831947.png

    1030835176.png

    :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry:
     
    Last edited:

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මම කාඩයෙක්මි. නමුත් මම මේ දන්නා දේවල් නිවැරදියි සිතමි.

    පෙර කලකදී දුප්පතා සූරා කෑම 90% විය. දැන් එය 60% කොට මධ්‍යම පාන්තික ජනයාට 40%ක් පටවා ඇත. හරි සෝක් නේද?:nerd:

    කෙසේවෙතත් දුප්පත් කම(සූරා කෑම) 30%කින් හෝ අඩු වී ඇත. :D

    සූදුවට වීදියක් මෙන්ම ගණිකා වීදියක්ද ඇති කිරීම රටේ සංවර්ධනයට අත්‍යවශ්‍ය කරුණක් වී ඇති බව පෙනේ.:lol:

    අපේ කොල්ලන් unlimited download කරන හැටිනං මේ අපතයන්ට පෙනේ.:frown:
    නමුදු, උන් unlimited connection දෙන හැටි නොපෙනේ.:growl: (server එක ආසාවට වැඩි නොකර.)

    යක්ෂයාට හෙන ගහන්නේ නැත. යකාට මවුපියන්ද නැත. යකාට හිතක් පපුවක්ද නැත.:baffled:
    ජය වේවා.

    සුබ අනාගතයක් වේවා.:rofl:
     
    • Like
    Reactions: hapriyankara

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මම කාඩයෙක්මි. නමුත් මම මේ දන්නා දේවල් නිවැරදියි සිතමි.

    පෙර කලකදී දුප්පතා සූරා කෑම 90% විය. දැන් එය 60% කොට මධ්‍යම පාන්තික ජනයාට 40%ක් පටවා ඇත. හරි සෝක් නේද?:nerd:

    කෙසේවෙතත් දුප්පත් කම(සූරා කෑම) 30%කින් හෝ අඩු වී ඇත. :D

    සූදුවට වීදියක් මෙන්ම ගණිකා වීදියක්ද ඇති කිරීම රටේ සංවර්ධනයට අත්‍යවශ්‍ය කරුණක් වී ඇති බව පෙනේ.:lol:

    අපේ කොල්ලන් unlimited download කරන හැටිනං මේ අපතයන්ට පෙනේ.:frown:
    නමුදු, උන් unlimited connection දෙන හැටි නොපෙනේ.:growl: (server එක ආසාවට වැඩි නොකර.)

    යක්ෂයාට හෙන ගහන්නේ නැත. යකාට මවුපියන්ද නැත. යකාට හිතක් පපුවක්ද නැත.:baffled:
    ජය වේවා.

    සුබ අනාගතයක් වේවා.:rofl:

    ayeth ahala. elama thamai..
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,341
    4,648
    113
    නොපෙනෙන මානයේ
    Qatar telecom eke adsl package wala tiyena 3 weni speed package tamai may.meyalage speed 8mbps package ekakuth have. ape sl telecom eka tama inne kothanada ??

    66219_136521829728268_100001113541011_169432_1054250_n.jpg

    ඒ උනාට බන් Qatar වල කොච්චර sites block කරල තියෙනවද ... Internet speed උනාට sites access කරන්න බැරිනම් වැඩක් තියෙනවද :lol: :lol: