danata meken wath shape wennaane asarana mawath Black list karala...Mun call denawa eth kauru th ekata wisadumak na..
mama nam itin downloads danne pandara jameeee.....Browsing tikak slow mokada danne na....
mechchara kalayak nidahase dl karagena hitiya..dan ekatath thahanchi watila.Ayyyyo

download witharaknan madai me kalakanni surf karana ekath drop karala
page ekak hariyata load wenna aduma gaane 10min yanawa ethakan load wenawa script wala idan kalakanni ratawala ipadunama mehema wenawa
ny aduma gaane ausy wala ipadunanan oya duk bara jeevithayak labenne na
lankawe apita salli deelath labenne hulan hithagattaki apita kohoma lookaya salakaida kiyala![]()



මාව නං අනිවා Black double list වෙලා ඇති
ඒත් ....
![]()
Normal Home unlimited package
Dunno for how long tho![]()
මාව නං අනිවා Black double list වෙලා ඇති
ඒත් ....
Normal Home unlimited package
Dunno for how long tho![]()
subs anagathayak....BAD NEWS FOR ALL ADSL UNLIMITED USERS
SLT Announcement for All Unlimited ADSL Users
මට තිබෙන 512kbps Unlimited Packge එක මෙම අඟහරුවාදා ඉඳල Slow වෙලා තිබූන බැවින් මේ ගැන දැනට 3න් පාරක් පමණ 1243 වලට දැනුම දුන්නා.
පස්සේ මම ඉන්න ප්‍රදේශයේ ටෙලිකොම් ඒකෙන් පුද්ගලයෙක් ඇවිත් Line එක චෙක් කරලා ගියා.
නමුත් අද වන තුරුත් මේ ප්රශ්නය විසඳුනේ නැත.
අද දිනයේ උදෑසන PeoTV එකද වැඩ කලේ නැත.
ඒ බව 1243 වලට දැනුම් දීමට උත්සහ කල නමුත් ඔවුන් දුරකතනයට ප්‍රතිචාර දැක්වුයේ නැත.
පසුව මේ ගැන අප ටෙලිෂොප් ආයතනයට දැනුම් දුන්නෙමි. මෙම ප්රශ්නය හැකි ඉක්මනින් විසඳා දෙන ලෙසත්, නැත්නම් ඔබගේ සියලු සේවාවන් විසන්ධි කරගන්න බවත් මා තරයේ කියා සිටියෙමි.
පසුව දැන් කීප මොහොතකට පෙර මට අප ටෙලිෂොප් ආයතනයේ ප්‍රධාන කලමනාකර මහතාගෙන් දුරකථන ඇමතුමක් ලැබිණ.
පසුව ඔහු ඔබගේ ප්රශ්නය කුමක් දැයි ඇසූවිට මා සියලු කරුණු විස්තර කර දුන්නෙමි.
මා දැනට අවුරුදු 3ක් පමණ මෙම Connection එක භාවිතා කරන අතර මෙතෙක් මා හට අවශ්‍යය සියලු දේවල් කිසිදු සීමාවක් නොමැතිව Download ගත් බවත් පැවසුවෙමි.
එහිදී කිසිදු අක්‍රමිකතාවයක් (Speed drop and Unlimited downloads) නිසා මෙසේ ඔබගේ සේවය දිගටම ලබාගත් බවත් පැවසීය.
පසුව ඔහු මෙසේ පැවසීය
අපට TRC එකෙන් කියල තියනවා අසීමිත විදියට Download කරන කට්ටිය Monitor කරන්න කියලා.
නමුත් එය මුල සිටම ක්‍රියාත්මක නොවූ නිසාත්, දැනට මෙම ප්රශ්නය උග්‍ර වී ඇති නිසාත් ඔවුන් විසින් මෙම අසීමිත විදියට Download කරන Heavy Users වෙනම pool එකකට දාලා (Dropping Band width), ඒ Users නිතරම monitor කරන්න කියලා තියනවලු.
මෙසේ සීමාවක් රහිතව Download කිරීමේදී එය අනිත් Users හට බාධාවක් වී එති බව ඔහු පැවසීය.
තවද දැනට කොළඹ ප්‍රදේශයේ පාසල් සිසුන් අසීමිත විදියට පැය 24 පුරාම චිත්‍රපටි Download කරන බව සොයාගෙන ඇති බවත් ඔහු පැවසීය.
ADSL Users දිනෙන් දින වැඩිවෙන බැවින් දැනට Unlimited ADSL පවතින හා අලුතෙන් ලබා ගන්නා සියලුම Users මෙම තත්වයට භාජනය වනබව පැවසීය.
එතකොට අපිට වෙනදා වගේ අපිට ඕන දේවල් Download කරගන්නේ කෙසේද යන්න ඇසුවිට ඔහු කිව්වේ, අපගේ අලුත් Package එකකට යන්න කියලයි.
මා මෙය පවසන්නේ ඉතාම වගකීමෙන් බව කරුණාවෙන් සලකන්න.
කෙසේ හෝ මින් ඉදිරියට අපහට නිදහසේ Download කිරීමට තිබූ අවකාශයද SLT ADSL විසින්ද මඟ හරීයනු ඇත.
IDM walata witaray mageth Full speed awe anik ewata 5KB/s witara awe.
Balapanko IDM netwu Browser eken direct ganda etakota terey wde
Mama TRC ekata kiwwa. Mage Hari gassala Dunna.
එහෙනං ඉතිං ඔය කියන විදියට IDM වලට යන එන මං නැති වෙන්න ඕනෙ
ඇයි Browser එකෙන් ඔක්කොම කරන්න පුළුවං නිසා. මචං Download Managers are specialized in Downloading . Current situation is even DMs are also ineffective towards shitty speed .
මොකක්ද උඹෙ හරි ගස්සල දුන්න කියල කිව්වෙ ?
Mama Kiwwe IDM hoda ne Kiyala nemey. Issara Mama Check karanda download kara IDM netuwa. Etakota awe 5KB/s witara. Microsoft eke sites walinuy SLT eke sites walinuy 50KB/s witara enawa.
Anik Sites walin IDM netuwa awe 5KB/s. IDM hinda tama Mona monawa hari download kara gatte. IDM support neti file sharing sites wala free membership walin download karanakota Browser eken ne ban ganne. etakota enne 5KB/s.
TRC eken SLT ekata Kiyala mage Speed eka hari gassala dunna. Den direct downloads walatah 50KB/s witara enawa.
IDM waldi Speed eka wedi wenne, Eken eka sere file eke parts wena wenama lines walin ganna nisa. den balapanko 5KB/s gane line 6 witara gatta gaman 30KB/s enawane.
Uba balapanko IDM eken Download karanakota Show details kiyana eka Click karala yatin wetenawa. Receiving Data kiyala line Godak


ඔව් බං 64න් මං Download කරපු කාලයක් තිබ්බ ඔය මොන් IDM එකක් වත් නැතුව
මං උඹ දුන්න Details වලට Complain එකක් දැම්ම මචං
බලමු මොකද වෙන්නෙ කියල
munge blacklist ekata watunama mona tharam kalayak limit wenawada??