SLT app eka balapalla...

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    19,085
    1
    9,964
    113
    Gampaha
    මුන් මගේ bug එක fix කරල. මීට ටික කාලෙකට කලින් කෝවිඩ් කාලෙ වගේ flash 10 10GB daily package එක active කලා. පස්සෙ downgrade කලා web family plus එකට. එතකොට downgrade එක උනාට 10GB එන එක අයින් උනේ නෑ. addon එකක් විදියට හැමදාම 10GB ආව. ඊට අමතරව 12-7 unlimited සහ ඉතුරු ටයිම් එකේ තව 65GB එක්කම web family package එක තිබ්බෙ. කොහොමහරි දැන් ඒටික අයින් වෙලා
     
    • Like
    Reactions: lilman

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,541
    6,918
    113
    පකේ ටෙකනලෝජියා... ඇප් එකෙන් ඔටෝ සයින් අවුට් වෙලා. පාස් වර්ඩ් එක චේන්ජ් කරන්න ආවා.. දැන් ඒක වැරදියි කියනවා.. ෆොගෙට් පාස්වඩ් දැම්මහම ඒරර් කියල වැටෙනවා..
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,459
    2,257
    113
    Sri Lanka
    පකේ ටෙකනලෝජියා... ඇප් එකෙන් ඔටෝ සයින් අවුට් වෙලා. පාස් වර්ඩ් එක චේන්ජ් කරන්න ආවා.. දැන් ඒක වැරදියි කියනවා.. ෆොගෙට් පාස්වඩ් දැම්මහම ඒරර් කියල වැටෙනවා..
    Mageth aluth password ekak danna kiyala awa