SLT aulda ?

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
40
Ratmalana
ඔව් බං :growl::growl: මම දැන් දෙතුන් පාරක්ම speed test කරලත් බැලුවා. එතකොට නම් එනවා 2.6 Mbps කියලා :baffled::baffled::baffled:. ඒත් G mail, FB යන්න බෑ. :(:(:(
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow avul samahara site vada nae. samahara eeva slow. samahara eevanum fast enava. FB valata yanna denne nae dan godak velaa indala. SLT eke avulak.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    slt අවුල් දත් අහනවා...
    දැන් සතියක තිස්සෙ ඉදන් හවස 5 න් 6න් පස්සෙ නෙට් නැ :(

    ඊයෙ දවසෙම නැ
    අද තියෙනවා සයිට් වලට යන්න බැ සමහර :/


    www සුපිරියට වැඩ මෙ දවස් වල

    කෝල් කරාම හැබැයි ඇත්තම කිව්වා ලෙඩක් තියෙ කියලා උන්ගෙ
    (නැතිනම් ඉතිං හැමදාම අපෙනෙ ලෙඩ )
     

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    ඔව් ගොඩක් slow නමුත් සමහර වෙලාවට fast එනවා ඒක ටිකක් වෙලා තියෙනවා
    elakiri එක load වෙනවා.
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    slt අවුල් දත් අහනවා...
    දැන් සතියක තිස්සෙ ඉදන් හවස 5 න් 6න් පස්සෙ නෙට් නැ :(

    ඊයෙ දවසෙම නැ
    අද තියෙනවා සයිට් වලට යන්න බැ සමහර :/


    www සුපිරියට වැඩ මෙ දවස් වල

    කෝල් කරාම හැබැයි ඇත්තම කිව්වා ලෙඩක් තියෙ කියලා උන්ගෙ
    (නැතිනම් ඉතිං හැමදාම අපෙනෙ ලෙඩ )

    ow machan, mata nam kiwwa sathi 2ka 3k thisse thiyenawa kiyala :yes:
    connect wenne nathi lede nam anne unta kiyapan, mata nam podi jilmart 1k dala dunna :P
     

    De legend

    Member
    Dec 24, 2010
    45
    2
    0
    slt eke un meh slow karana ekata mokuth karanna barida dannane?? man ada gihilla eke inna ganiyekta qwa hondata eki kiyanawa meh mase ohoma innalu ena mase indala spd weilu man ahuwa api salli deela unlimited ganne slow karala dennada kayala ahuwa.....mage feb.6th weddi 29gb download karalalu man e dawas tikatama films 4i down.kare giya masema films 20k withara down.karath echchara giye na munnan maha kalaknni jathiyak