same here. The usual speed is being indicated in speedtest.net but i cannot go to Facebook or some other sites such as yahoo etc. But EK works well
ඔව් බංමම දැන් දෙතුන් පාරක්ම speed test කරලත් බැලුවා. එතකොට නම් එනවා 2.6 Mbps කියලා
. ඒත් G mail, FB යන්න බෑ.
![]()

උබ මන් හිතන්නේ FUP එක අහුවෙලා අපේ නම් රට ඇතුලේ site වල fast, slt, dialog, mobitel වගේ
වෙන රටක site එකකට යන්න ගියාමයි slow
![]()
![]()
\
menna ape speed ow site walata yanna tikak amarui speed tiyenawa
same here ban.... sl sites wada elata.... foreign sites wada na....උබ මන් හිතන්නේ FUP එක අහුවෙලා අපේ නම් රට ඇතුලේ site වල fast, slt, dialog, mobitel වගේ
වෙන රටක site එකකට යන්න ගියාමයි slow
![]()
ඔව් බංමම දැන් දෙතුන් පාරක්ම speed test කරලත් බැලුවා. එතකොට නම් එනවා 2.6 Mbps කියලා
. ඒත් G mail, FB යන්න බෑ.
![]()



