SLT ayeth awulada ????

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
SLT wala aye mokak hari problem ekak thiyenawada :confused::confused:
Download speed eka 30 - 35 ta bahala.. :eek:
Elakiri ekata ennath patta welawak yanawa
godak site load wenne hemin... :frown:

ubalageth mehemada
naththam mage awulak da danne na :sorry:
 

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ටිකක් ස්ලෝ රාම් අයියා....මට නං අනිත් ඒවා අවුලක් නෑ
    එලකිරි එන්න තමයි ටිකක් අමාරු
     
    • Like
    Reactions: Djram

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    හ්ම්ම් හ්ම්ම් මගෙත් එහෙමයි
    ඩවුන්ලෝඩ් ස්පීඩ් එන්නෙ 40KBps ක් විතර


    mageth aul 160mb mkv ekak DL wenna 2hr yanawa
    :growl::growl::growl::growl::growl:

    කතා කරල වැඩක් නෑ බන්
    දැන් පැය ගානක් තිස්සෙ මයි නේම් ඊස් කාන් ඩව්න්ලෝඩ් වෙන්නෙ
    40 තියෙනවනම් කමක් නෑ
    15 - 20 ත් බහිනවා බන් බලන් ඉදිද්දිම :growl::growl:
     

    Wthilina

    Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    Mata nam dan epa wela Hoda ekakata thibune SLT witharai..Dan ekath cha unahama mokakda hoda? me lankawe hatida? Lankawe api laba upan hatida me.. :(