SLT basterds

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    SLT ADSL එක හැම වෙලේම disconnect වෙනවා. වෙලවාකට මාරම ස්ලෝව් . slt එකෙන් කිව්වා මගේ රවුටර් එකේ වෙන්න ඇති අවුල එක මාරු කරන්න කියලා. පස්සේ මම අලුතෙන් රවුටර් එකක් ගත්තා. එත් කලින් වගේම වෙනවා. දැන් කෝල් කරා විසි පාරක් විතර උන් ඇවිල්ලා අපි පාරේ ලයින් එකෙන් බලන්නම් කෝ කියලා යනවා. ඒ කරලා කෝල් එකක් දෙනවා ලයින් එක හරි හැදුවා කියලා. පැය දෙක තුනක් යනකොට ආයෙත් පරණ ලෙඩේමයි. මොකක්ද මචන් මේකට කරන්න ඕනේ එපාම වෙලා තියෙන්නේ. :confused:

    යකෝ මුලින්ම උන් කියන කියන ඒවා කරන්න එපා. උබ අලුතෙනුත් router එකක් දාලා තියෙන නිසා දැන් උන්ට ඇවිල්ලා Line එක චෙක් කරලා දෙන්න කියපන් උන්ගෙ router එකක් දාලා. ඊට පස්සේ බලපන් උබේ router එකේ නම් අවුල විතරක් ඒක මාරු කරපන්. උබට මොංගල්ද උන් හිතලා කියන විදියට router මාරු කරන්න :lol: මගේ ලයින් එක ඔහොම චුරු චුරු ගාන්න අරගෙන මම complain කලාම දවස් දෙකකට පස්සේ විතර එකෙක් ඇවිල්ලා බලල උගෙ test ADSL router එකක් දාලා බලල පස්සේ කිවුවා copper cable තමයි අවුල කියල ඒවායේ තිබුන වයර් ටිකයි distribution box එක ගලවලා දාලා අලුතෙන් box එකකුයි වයර් ටිකයි ගහල ගියා. දැන් නම් හොදයි

    අපි කරන වැරැද්දක් තමයි internet නැතිවුන ගමන් SLT කෝල් කරන එක. මුලින්ම කරන්න ඕන ඒක නෙවේ. ඉස්සෙල්ලා ගෙදර network එක හරියට තියෙනවද බලන්න. වයර් හරියට තියෙනවද බලන්න. ගොඩක් වෙලාවට අවුරුදු ගානකට කලින් ගහපු copper වයර් දැන් හොදටම oxide එහෙම බැදිලා අතක් වත් තියල නැහැ. ඒක නිසා connection reliable නැහැ drop වෙනවා noise එනවා. SLT කෝල් කරන්න කලින් හරියටම confirm කරගන්න ගෙදර equipment වල ලෙඩක්ද නැතිනම් අපේ router එකෙන් එහා පැත්තේ SLT managed කොටසේ ලෙඩක්ද කියලා. නැතිනම් call center එකේ නංගි පොත බලාගෙන කියන විදියට තමයි troubleshoot කරන්න වෙන්නේ :lol: කෝල් කරලා කෙලින්ම කියන්න අපේ ගෙදර network එකේ ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ ටික කරලා බලල confirm කරගෙන තියෙන්නේ. මට කාවහරි ගෙදරට එවලා හදල දෙන්න කියල.

    සමහර වෙලාවට ඔය පොඩි පොඩි router පිස්සු කෙලිනවා. නිතරම ඕවාගෙ configuration backup file එකක් export කරල තියාගන්න. ලගදි මගේ හිටපු ගමන් net නැති වුනා. Phone Line වැඩ. නිකමට වගේ router එක reset කරලා අවසානෙට අරගෙන තියාගත්තු config එක අයෙ දැම්මා ආයෙ බඩු වැඩ. ඒ වගේ තමයි. නිකන් හරකා වගේ SLT කෝල් කලානම් උන්ගෙ කාලෙත් අපරාදෙ මගේ කාලෙත් අපරාදෙ
     
    May 19, 2018
    612
    42
    0

    mage router ekath hena paranai.wifi wath thibune na. router eka kohamath replace karanna hitiye.kisima noice ekak enne nane ekane siddiya. aye awama gedara line eka balanna kiyannam. siddiya mekai mehe awurudu gaanka thisse enne technicians la dennai. ekekta hama welema hathiya wage thiyena porak :lol: anith porath mantel dial ekak uta hithena hithenawa ewa kiyanne.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    mage router ekath hena paranai.wifi wath thibune na. router eka kohamath replace karanna hitiye.kisima noice ekak enne nane ekane siddiya. aye awama gedara line eka balanna kiyannam. siddiya mekai mehe awurudu gaanka thisse enne technicians la dennai. ekekta hama welema hathiya wage thiyena porak :lol: anith porath mantel dial ekak uta hithena hithenawa ewa kiyanne.

    :rofl:
     
    Krish23

    Active member
  • Aug 26, 2017
    250
    87
    28
    ow mageth oya wage awl thiyenawa
    kalin issara unlimited package thiyena kale me den use karana ewata hitha yomu karanna eka patta slow kara den oya karanneth fiber ekata apiwa daganna umanawa
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,871
    31,646
    113
    ow mageth oya wage awl thiyenawa
    kalin issara unlimited package thiyena kale me den use karana ewata hitha yomu karanna eka patta slow kara den oya karanneth fiber ekata apiwa daganna umanawa

    Fiber gannath lankawama fiber karala inna ona. Munge ad eka witharai. Mehe thama copper line.:angry: