අපේ ගෙදරට හැමදාම එන බිල් එකේ දන්නේ නැත මගුල් ටිකක් තියෙනවා...
මම ටික් දල තියෙන ටික තම..ඒවාට charge වලත් තියෙනවා...
දන්නා කෙනෙක් කියනවද මේ මොනාද කියල..මේවගෙන් මොනාද වෙන්නේ ..අයින් කරගන්න පුලුවන්ද ඒ ටික කියල..
ඔතන තියන CLI එක ප්‍රශ්නයක් නෑ...අනිත් ටික තම දැනගන්න ඕනි...