SLT telephone eken incoming calls block karanna puluwanda?
awjas2621 Well-known member Dec 8, 2015 10,180 2,224 113 Jul 20, 2020 #1 SLT telephone eken incoming calls block karanna puluwanda?
E EssJeeEm Well-known member Jan 7, 2020 2,133 3,659 113 Jul 20, 2020 #2 awjas2621 said: SLT telephone eken incoming calls block karanna puluwanda? Click to expand... උබට Call එන එක කරදරයක්ද ?
awjas2621 said: SLT telephone eken incoming calls block karanna puluwanda? Click to expand... උබට Call එන එක කරදරයක්ද ?
PHBhagya Well-known member Feb 26, 2020 25,055 3 118,669 113 Gampaha Jul 20, 2020 #3 නෝමල් 4න් එකක්නං රිසිවරේ පැත්තකින් තියන්න. Reactions: NRTG
E EssJeeEm Well-known member Jan 7, 2020 2,133 3,659 113 Jul 20, 2020 #4 උබට එන Call කරදරයක් නම් Phone එකේ ringing tone එක අඩුම කරලා දාපන්
Chuti_Mahaththaya Well-known member May 15, 2016 1,627 1,128 113 හැමතැනම Jul 20, 2020 #5 Call ekak daala customere care kiyapan Reactions: awjas2621
HKavinda Well-known member Dec 23, 2013 54,295 20,666 113 Panadura Jul 20, 2020 #8 hekelum said: Yes Click to expand... කොහොමද කරන්නෙ Reactions: awjas2621
ryandok Well-known member Oct 11, 2011 13,684 1 3,804 113 වලපල්ලේ Jul 20, 2020 #9 උන්ට කෝල් කරලා කියන්න ඕනේ. Reactions: awjas2621
superbandara Well-known member Oct 5, 2015 822 1,241 113 Jul 20, 2020 #11 උබෙ මොබයිල් එකට ඩයිවර්ට් කරගෙන නම්බර් එක අරගෙන customer care දීපන් මචන් දීලා කියන්න බ්ලොක් කරන්න කියලා Reactions: Nahig1988, Kanthimo and awjas2621
උබෙ මොබයිල් එකට ඩයිවර්ට් කරගෙන නම්බර් එක අරගෙන customer care දීපන් මචන් දීලා කියන්න බ්ලොක් කරන්න කියලා
ArunaTelshan Well-known member Nov 29, 2013 3,255 1,216 113 Biyagama Jul 20, 2020 #12 Number block karanawata charge karanawa neda? Reactions: awjas2621 and superbandara
superbandara Well-known member Oct 5, 2015 822 1,241 113 Jul 20, 2020 #13 නැතුව ඇති බන් .... Reactions: Nahig1988 and Kanthimo