slt blocked

netnet

Well-known member
  • Oct 6, 2016
    9,260
    8,031
    113
    මචන් ලෑන්ඩ් ලයින් එකට එන සමහර නම්බර්ස් බ්ලොක් කරන්නේ කෝමද බන්. ලගදි අලුත් ලයින් එක ගත්තේ දන්න කෙනෙක් පැහැදිලි කලොත් පින්
     
    • Like
    Reactions: Cenon

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    බම්ප්..උඹට උන් බිල් ඵවන්නෙ කොහොමද?අපේ බිල් ඵක දැන් ඵන්නෙ නෑ.අඩු ගානේ SMS ඵකකටවත්..link ඵකක් ඵව්වා ඒකට ගිහින් ගාණ හොයාගෙන ගෙවන්න කියලා.
     
    • Like
    Reactions: ML1987 and Cenon

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    බම්ප්..උඹට උන් බිල් ඵවන්නෙ කොහොමද?අපේ බිල් ඵක දැන් ඵන්නෙ නෑ.අඩු ගානේ SMS ඵකකටවත්..link ඵකක් ඵව්වා ඒකට ගිහින් ගාණ හොයාගෙන ගෙවන්න කියලා.

    https://www.slt.lk/en/eBill
     
    • Love
    Reactions: dxx

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,303
    2
    53,754
    113
    බම්ප්..උඹට උන් බිල් ඵවන්නෙ කොහොමද?අපේ බිල් ඵක දැන් ඵන්නෙ නෑ.අඩු ගානේ SMS ඵකකටවත්..link ඵකක් ඵව්වා ඒකට ගිහින් ගාණ හොයාගෙන ගෙවන්න කියලා.

    ඔය ඊබිල් එකේ රෙජිස්ටර් වුණාම ඊමේල් එකටම එවනවා
     
    • Like
    Reactions: dxx

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,031
    113
    බම්ප්..උඹට උන් බිල් ඵවන්නෙ කොහොමද?අපේ බිල් ඵක දැන් ඵන්නෙ නෑ.අඩු ගානේ SMS ඵකකටවත්..link ඵකක් ඵව්වා ඒකට ගිහින් ගාණ හොයාගෙන ගෙවන්න කියලා.
    mata thama bill eka awe naha. ebill mama dala tiyenne
     
    • Like
    Reactions: dxx

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,806
    8,653
    113
    Cenon
    cenon.com
    මල්ලේ පොල් bump.

    මචන් ලෑන්ඩ් ලයින් එකට එන සමහර නම්බර්ස් බ්ලොක් කරන්නේ කෝමද බන්. ලගදි අලුත් ලයින් එක ගත්තේ දන්න කෙනෙක් පැහැදිලි කලොත් පින්
    1212 ta call karala ahapn machn.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    J5moLF.png

    https://slt.lk/en/personal/telephone/megaline/value-added-services/ngn-vas

    මම හිතන්නේ SLT land line,internet and Peo TV තුනම තියනවා නම් ෆ්‍රී නැත්නම් ගෙවන්න වෙනවා
     
    Last edited: