මට SLT Bonus Data හම්බුනේ ජනවාරි 6 වෙනිදා....ඒක නිසා 6 වෙනිදා (අද) වෙනකම් ඉවසගෙන හිටිය. අද බලද්දී අදත් නැ. පොඩි ගානක් නම් කරබාගෙන හිටියැකි. 11 GB දෙන්න ඕනේ.

අනිත් අයට හම්බුනාද වෙලාවට? පෙබරවාරි 1 වෙනිදා ද? නැත්තන් කලින් මාසේ දුන්න දවසට ද??
මුන් නම් චාටර් ඇ....

අනිත් අයට හම්බුනාද වෙලාවට? පෙබරවාරි 1 වෙනිදා ද? නැත්තන් කලින් මාසේ දුන්න දවසට ද??
මුන් නම් චාටර් ඇ....