SLT Bonus Data!!!

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    මට SLT Bonus Data හම්බුනේ ජනවාරි 6 වෙනිදා....ඒක නිසා 6 වෙනිදා (අද) වෙනකම් ඉවසගෙන හිටිය. අද බලද්දී අදත් නැ. පොඩි ගානක් නම් කරබාගෙන හිටියැකි. 11 GB දෙන්න ඕනේ.:growl::growl:

    අනිත් අයට හම්බුනාද වෙලාවට? පෙබරවාරි 1 වෙනිදා ද? නැත්තන් කලින් මාසේ දුන්න දවසට ද??

    මුන් නම් චාටර් ඇ....:growl:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,327
    8,077
    113
    මට SLT Bonus Data හම්බුනේ ජනවාරි 6 වෙනිදා....ඒක නිසා 6 වෙනිදා (අද) වෙනකම් ඉවසගෙන හිටිය. අද බලද්දී අදත් නැ. පොඩි ගානක් නම් කරබාගෙන හිටියැකි. 11 GB දෙන්න ඕනේ.:growl::growl:

    අනිත් අයට හම්බුනාද වෙලාවට? පෙබරවාරි 1 වෙනිදා ද? නැත්තන් කලින් මාසේ දුන්න දවසට ද??

    මුන් නම් චාටර් ඇ....:growl:

    Dear sir/madam

    Thank you for your email

    Loyalty Data for February will be added between 2nd and 14th February. For mid month billing cycle customers, data will be added between 17th and 28th February. If a customer gets Loyalty Data on 10th February, the relevant customer will continue to get Loyalty Data 10th of every month. This spreading is intended systematic provisioning. Data will bear 30 days validity. Thank you for being with SLT... Enjoy your free Loyalty Data.

    THANK YOU FOR USING SLT EMAIL SERVICE.

    BEST REGARDS
    TEAM 1212
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498
    113
    කාතා කරලා වැඩක් නැ බන්.....උබලටත් එහෙමද?:(:(

    කතා කරලා ඇමතුවා නම් හරි වගේ...:growl::growl:

    ඔය වේ.පු. අමතලා කීයක් හරි කපා ගන්නේ මොකටද
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,916
    2,247
    113
    Norway
    matanam 2 hamba une, usage ekath ganata thiyanawa kisi awulak na.

    2020-02-06_093849_5e3b9189dec7b.jpg
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    Dear sir/madam

    Thank you for your email

    Loyalty Data for February will be added between 2nd and 14th February. For mid month billing cycle customers, data will be added between 17th and 28th February. If a customer gets Loyalty Data on 10th February, the relevant customer will continue to get Loyalty Data 10th of every month. This spreading is intended systematic provisioning. Data will bear 30 days validity. Thank you for being with SLT... Enjoy your free Loyalty Data.

    THANK YOU FOR USING SLT EMAIL SERVICE.

    BEST REGARDS
    TEAM 1212

    Ithin bn. the billing date is 01st of the month and I've received the bonus on the 6th of Jan which means i should be getting it on the same day as the last month right? or is it between 2nd and 14th disregarding the day you received it last month?