මගේ date එක දන්නවා බන්..මං උගේ එක ඇහුවේ..
thaama na bonus data
mage ada ude free data display una eth dan naha. Feb 1, 2GB nikanma adu wela
same here...
unge mokak hari bug ekak thiyenawa wage. pissu pakku owa hadanne




බැරිම තැන ඇමතුවා...මේක තමා කිවුවේ...
"Loyalty Data for February will be added between 2nd and 14th February. "
තව ඉඳල බලල call කරන්නලු...
ඔය වේ.පු. තව අවුරුද්දක් ගියත් ඕක තමයි කියන්නේ

Dialogල Youtube (360-480p) Unlimited දුන්න වගේ...(720p-1080p) වගේ දෙන්න ගත්තොත් ඉස්සරහට....SLT නෙමෙයි අනිත් උන් ඔක්කොටොම දුවන්න වෙනවා...
Dialogල Youtube (360-480p) Unlimited දුන්න වගේ...(720p-1080p) වගේ දෙන්න ගත්තොත් ඉස්සරහට....SLT නෙමෙයි අනිත් උන් ඔක්කොටොම දුවන්න වෙනවා...
Netflix wage ewath denawanwan SLT ekata duwanna wei.
mamam Call karala Kiwa arima thana Dan monitor karanawa meka karanna ba neeeUsage මීටරෙත් පොඩි අවුලක් note උනා...
වැඩේ හරි යන්නේ නැ..අමතන්න වෙනවා..
උඹ බෆර් වෙන්නේ නැතුව 480p බලනවද?


ඔව් බන්..480p කිසි අවුලක් නෑ..
සමහර වෙලාවට 720pත් වැඩ, ටිකක් විතර buffer වෙනවා..![]()
