SLT Bonus Data!!!

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    බැරිම තැන ඇමතුවා...මේක තමා කිවුවේ...

    "Loyalty Data for February will be added between 2nd and 14th February. "

    තව ඉඳල බලල call කරන්නලු...:lol::lol:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498
    113
    බැරිම තැන ඇමතුවා...මේක තමා කිවුවේ...

    "Loyalty Data for February will be added between 2nd and 14th February. "

    තව ඉඳල බලල call කරන්නලු...:lol::lol:

    ඔය වේ.පු. තව අවුරුද්දක් ගියත් ඕක තමයි කියන්නේ
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    ඔය වේ.පු. තව අවුරුද්දක් ගියත් ඕක තමයි කියන්නේ

    Dialogල Youtube (360-480p) Unlimited දුන්න වගේ...(720p-1080p) වගේ දෙන්න ගත්තොත් ඉස්සරහට....SLT නෙමෙයි අනිත් උන් ඔක්කොටොම දුවන්න වෙනවා...:cool:;)
     
    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    valid till 31-March කියල තියෙන්නේ, මාර්තු මාසෙටත් එක්කද මේ? :sorry:

    Annotation-2020-02-06-142742.jpg
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498
    113
    Dialogල Youtube (360-480p) Unlimited දුන්න වගේ...(720p-1080p) වගේ දෙන්න ගත්තොත් ඉස්සරහට....SLT නෙමෙයි අනිත් උන් ඔක්කොටොම දුවන්න වෙනවා...:cool:;)

    උඹ බෆර් වෙන්නේ නැතුව 480p බලනවද?
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    495
    63
    Dialogල Youtube (360-480p) Unlimited දුන්න වගේ...(720p-1080p) වගේ දෙන්න ගත්තොත් ඉස්සරහට....SLT නෙමෙයි අනිත් උන් ඔක්කොටොම දුවන්න වෙනවා...:cool:;)

    Netflix wage ewath denawanwan SLT ekata duwanna wei.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,327
    8,077
    113
    Netflix wage ewath denawanwan SLT ekata duwanna wei.

    eka network ekekin serama denna ba ban,
    fiber connections walin tv+net+calls wage dunnata
    network busy weemak wenne ne. ithin owa wireless
    denna gathtoth network ambanaka slow wenawa ithin
    kawadawath wenne ne oka
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498
    113
    ඔව් බන්..480p කිසි අවුලක් නෑ..:yes:

    සමහර වෙලාවට 720pත් වැඩ, ටිකක් විතර buffer වෙනවා..:P

    අපි නම් 360p යන්තම් බලන්නේ.වෙලාවකට ඒකත් හිර වෙනවා :no: