මම හිතන්නෙ පරණම අයට තාම වැටිල නැති සීන් එකක් වගේ තියෙන්නෙ. මාත් 2008 ඉඳන් බං පාවිච්චි කරන්නෙ. මගේ යාලුවෙකුත් ඉස්සර ඉඳන්ම පාවිච්චි කරනව ඌටත් තාම වැටිල නෑ. මට 8.1GB එන්න තියේ කිව්ව කස්ටමර් කෙයා එකෙන්. වැඩේ තියෙන්නෙ මගේ උදේ ඉඳල ඩේට කවුන්ට් වෙන්නෙ නෑ. අර ලෝයල්ටි ඩේට ඩෑෂ්බෝඩ් එකේ නොපෙන්නුවට ඇතුලෙන් කැපෙනවද දන්නෙ නෑ. ඔහොම ආතල් තමයි අපිට වෙන්නෙ![]()
Data gaana monthly wedi wena scene ekak neda thiyenne?? narakama nehe wage..

ehema unoth nm maru,hama masekama extra 6gb gannawa.
loyalty offer eken mata 8.7GB awith thibba.![]()
පරණ එවුන්ට තාම නැති සීන් එකක් තමයි තියෙන්නේ..මගෙත් අවුරුදු 11 ක් වගේ වෙනවා..දැන් කෝල් කරහම උන් කම්ප්ලේන් එකක් දැම්මා..10.7 GB වගේ මට බෝනස් ඩේටා සෙට් වෙනවා කිව්ව..
මගෙත් ඩේට කැපෙන්නේ නැහැ..ලෝයල්ටි එකෙන් වගේ කැපෙනේ..හැබැයි මගේ Free Bundle (54 GB) එකෙන් අඩුවෙලා තිබුනා අද උදේ 8 ට කලින් යූස් කරපුවා ටික..




Kohomada ooi oka balanne? Pennane nati nisa Me hutte app eka update kala. Dan login mataka na ooi
මචන් මම හිතන්නෙ අන්ලිමිටඩ් එකෙන් 90GB වලට මාරු උන දවසෙ ඉදලා වෙන්න ඇති බෝනස් හදන්නෙ.
මම ADSL ගත්තෙ 2006 අන්තිම. මට තියෙන්නෙ 6GB
හැබැයි මම 512 පැකේජ් එක සෑහෙන කාලයක් යූස් කරා 90ට මාරු වෙන්නෙ නැතිව
call karapanapita na ne bn mage phone line eka gathhe 2003 internet aran 10year wenwa bn eth hamba wela na ne bn web family package eka
එකම බණේ තමයි බන් මටත්.... අවුරුදු 14ක් වගේ වෙනවා connection එකට fiber convert කළා 2019 මුල. මාත් මේ බලන් ඉන්නවා bonus දෙයි දෙයි කියලා. කෝ තාම නැහැ.![]()
apita na ne bn mage phone line eka gathhe 2003 internet aran 10year wenwa bn eth hamba wela na ne bn web family package eka
මචන් මම හිතන්නෙ අන්ලිමිටඩ් එකෙන් 90GB වලට මාරු උන දවසෙ ඉදලා වෙන්න ඇති බෝනස් හදන්නෙ.
මම ADSL ගත්තෙ 2006 අන්තිම. මට තියෙන්නෙ 6GB
හැබැයි මම 512 පැකේජ් එක සෑහෙන කාලයක් යූස් කරා 90ට මාරු වෙන්නෙ නැතිව
ELA HADAGATTA. thanks puthi 6.7 GB tiyamawa. mun parana adsl line walata salakala na wage.

90 GB maru una dawase indan wage loyalty hadala tiyenne.ow bn mageth 512 line eka sahena kalayak pavichchi karalath 6.9 GB vitarai loyalty deela tiyenneපරණ එවුන්ට තාම දීලා නැහැ බං හරියට..මටත් කනෙක්ශන් එකට අවුරුදු 22, broadband අරගෙන අවුරුදු 11ක් වගේ වෙනව..තාම නැහැ..
1212 ට කෝල් එකක් අරගෙන සීන් එක කිව්වම උන් බලලා කම්ප්ලේන් එකක් දානවා ටෙක්නිකල් ඩිපාර්ට්මන්ට් එකට..ඒත් එක්කම අපිට eligible loyalty data ප්‍රමාණයත් කියනවා...මට 10.7 GB තියෙනවා කිව්වා, හෙට වගේ ලැබෙයි කිව්වා..
උන් බලන්නේ නම් මුලින්ම බ්‍රෝඩ්බෑන්ඩ් ගත්ත දවසේ ඉඳන්ලු..හැබැයි 512 එකෙන් data quota තියෙන පැකේජ් එකට මාරු වුන දවසත් බලනවා ඇති..අපි 2009 දි ගත්තේ ADSL 512 kbps line එක...Web Family එකට මාරු වුනේ 2013 දී වගේ..


. mun package maru una dawase indalada manda hadala tiyenne 
etakota 2 years wage connection ehekata
600mb calculation harida ban
ELA HADAGATTA. thanks puthi 6.7 GB tiyamawa. mun parana adsl line walata salakala na wage.90 GB maru una dawase indan wage loyalty hadala tiyenne.