SLT Broadband ගන්න කියලා බැලුවේ
මචන්ලා Dialog 4G / BELL 4G නැති නිසා හෙට SLT Megaline Broadband එකක් ගන්න කියලා බැලුවේ SLT එකේ අදුරන යාලුවෙක් ඉන්නවා මිනිහා Rs.1150 වගේ Router එක අරන් දෙන්නම් කිවුවා Free නම් දෙන්න බෑ කිවුවා.
අවුලක් නැ නේද ? Package එක ගන්නේ Day Time 33GB Night Time 33 = Total 66GB එන එක. තව Rs.500 කොහෙද Connection fee එකක් එනවා කිවුවා පලවෙනි මාසේ bill එකට Telephone Line එක කොහොමත් තියෙනවා,
Any advice
bump

මාසේ අවසාන දවස් වල ගත්තාම ඩේටා දෙන්නේ පොඩ්ඩයි මචන් මන් හිතන්නේ උබ දුන්නු ඩේටා ඉවර කරගෙන වගේ 