SLT Broadband

nisal456

Junior member
  • Jul 26, 2009
    538
    11
    18
    machanla slt lage internet billing cycle eke mokadde? normally data month end expire wenewa nede?
     

    AHTNIHCA

    Junior member
  • Jan 21, 2017
    173
    10
    18
    Kandy
    ඔව් limit exceed උනාම slow වෙනවා. extra gb ඔනි නම් වෙනම ගන්න වෙනවා. extra gb වල prices SLT site එකෙ තිය්නවා. දැන් ඉතින් extra gb ගන්න යන්න එපා. හෙට අයෙම data update වෙනවානෙ..
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    slow unata phone eke opera mini eken wage net yanna puluwan normal site walata.slow unata viber whatsapp,skype aulak nathuwama wada