SLT Broadband

May 6, 2017
288
65
0
Midwest
මාතර ඒරියා එකේ මේ වෙලාවෙ SLT Fiber and ADSL වැඩ කරනවද හරියට? මොකක්හරි අවුලක් තියෙනව වගේ නේහ් බං:confused::confused::confused: සයිට් ලෝඩ් වෙන්නෙ නෑ හරියට. අනිත් අයට කොහොමද කියලත් මේකෙ දාගෙන යන්න.
එල!

dialog එකෙත් අද ගොඩක් sites load වෙන්නේ නෑ.. https ඒවා.. එවන්ම http version එක වැඩ :angry:
 

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Api slt fibre ehema aulak nM na wada line eka

    කලින් අව්ල් වෙලා බන් තිබ්බේ දැන් නම් හරි ගිහිල්ලා​


    ඔව් බං දැන් හරිගිහිල්ල. උදේ නම් එපාවෙලා තිබ්බෙ. කිසි සයිට් එකකට යන්න බෑ හරියට:angry::angry::angry: