උබට දැනගන්න ඔනා මොනාද? ගම්පහට 4G තියනවද කියලද?Mn Dialog ekata ktha kra bn.Un eka eka vikara kyawnwa hriyta uttarayk dennet na.
I have dialog 4G 60 GB connection and its pretty good. Stable and fast.
උබ ගෙදරම නම් ඉන්නේ, වැඩි වැඩක් කරන්නේ ගෙඩ්ගරම නම් SLT හොදා. නිතර යන එන එකෙක් නම් තෙරුමක් නැ. කොච්චර ස්පීඩ් අඩු උනත් මට සෙට් වෙන්නේ ඩයලොග්, එක තැනක නැති නිසා.
SLT hodai neh

SLT hodai neh
මටත් දැන් ටෙලිකොම් එපා වෙලා තියෙන්නේ......... ඩයලොග් උන්ව විශ්වාස නෑ......