SLT Cable help

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,430
    1
    42,505
    113
    ස්පිලිටර් එකේ තියෙනව ෆිල්ටර් එකක්. ඒක ඕන කරන්නෙ ෆෝන් ලයින් එකට විතරයි. ඒ ෆිල්ටර් එක තිබුණෙ නැත්තං කෝල් ගන්න වෙලාවට සූ ගාල සද්දයක් එනව.. ඒ ඇයි ?
    මං හිතන්නෙ ඩේටා සිග්නලුත් රිසීවරේට එන නිසා වෙන්ඩ ඇති, මම හරිද ? ඩේට සිග්නල් වල ෆ්‍රික්වන්සි එක වැඩියි..
     

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    කීයක්ද එන්න ඕන?
    මගේ ස්ප්ලිටර් එකේ ඉඳන් ෆෝන් වයර් එකක් තියනවා මීටර් 10ක විතර රවුටර් එක ගාවට.
    යට තට්ටුවේ ෆෝන් එක තියෙන්නෙ, මම ඉන්නේ උඩ


    6dB or below noise margin is bad, it will experience no synch or intermittent synch problems
    7dB-10dB is fair but does not leave much room for variances in conditions
    11dB-20dB is good with little or no synch problems (if no large variation)
    20dB-28dB is excellent
    29dB or above is outstanding
     

    L-Smoker

    Member
    6dB or below noise margin is bad, it will experience no synch or intermittent synch problems
    7dB-10dB is fair but does not leave much room for variances in conditions
    11dB-20dB is good with little or no synch problems (if no large variation)
    20dB-28dB is excellent
    29dB or above is outstanding
    අරූ අර ඇඳලා තියෙන රූපේ හරි නෙ?
    ඔය ට්විස්ටඩ් ෆෙයා කියන එක දෙපැත්තට එන ප්ල්ග් එක මොකක්ද?
    මමත් ගන්නවා එහෙම නම් ඔය දාලා තියෙන කෑලි ටික

     

    L-Smoker

    Member
    DSC_5745.png

    Rs.45.00
    http://www.slt.lk/en/e-teleshop/telephone-accessories/single-rocette-box#ad-image-0
     

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    පැටියා;19104183 said:
    ඕවා කොහෙද ගන්න තියෙන්නෙ?

    twisted pair wire ,electric/electronic shops wala thiyenwa.1ft rs.8k wage wenne. rocette box slt ekenma ganna puluwan
     

    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    අරූ අර ඇඳලා තියෙන රූපේ හරි නෙ?
    ඔය ට්විස්ටඩ් ෆෙයා කියන එක දෙපැත්තට එන ප්ල්ග් එක මොකක්ද?
    මමත් ගන්නවා එහෙම නම් ඔය දාලා තියෙන කෑලි ටික


    ඔව් මේක හරි බන් .. මගේ ගෙදර සෙට් කරලා තියෙන විදිය තමයි බන් මම ඔය ඇන්දේ .... Twisted Pair එක දෙපැත්තට මොකුත් දාලා නෑ බන් .. වයර් පාද්දාගෙන කොනවල් දෙක Rocette දෙකට සෙට් කරපන් ...
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    LJN6QNC.png


    oya prasnartha lakunu dala thiyena wire ekai ekt sambanda wela thiyena anith prasnartha lakuna dala thiyena podi petti kallatai kiyana nam hyl dennako.
    mge thiyenne slt zte routr ekak.kaleka lagdi indn router 1 internet bulb 1 eka paratama off wenw wada kara kara iddi.aye on wenna gdk wela ynw.
    (ape gdr 4n 1 thiyenne saale.router 1 thiyenne mage kamare.spliter eken router 1t ena cable eka diga madi nisa mm kaden cable ekak aran clip krl kamareta router 1 gatta.)mm telecom 1t katha krl qwa eyala awilla check krl qwa mm dapu line 1 awulak.ewa hari ynne na.dik kara ganna ona nam wire 1 mm oya prashnartha lakuna dala thiyena katekui wire ekakui kaden aran dala dik kara ganna kyl.mt kaden ghn illanna e wire ekei katei nama kiyannako danna kenek.plz.

    2zhfthh.png


    single router and single telephone nam menna diagrame eka.....
     

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    පැටියා;19104272 said:
    වයිට්හවුස් එක ඉස්සරහා තියන ඉලෙක්ට්‍රොනික් ෂෙප් එකේ තියෙයිද? :)

    ow ethana thiyenawa, nathnam st thomas girls school eka issaraha thiyena eketh thiyenawa :yes:
     

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    පැටියා;19106316 said:
    නුවන් එක නේද? ඒක තාම තියනවද? ආරංචියක් ආවා පොර දැං එතන නෑ කියලා :)

    yako mama danneth na :baffled: othanin hamadama wage eheta meheta yanawa meter une nane :rofl: thawa ekak thiyeanwa gongawela road eke modern electronics kiyala, ethanath thiyenawa
     

    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    single router and single telephone nam menna diagrame eka.....


    ඔහොම කරන්න පුළුවන්ද බන් SLT Box එක උඩ තට්ටුවක වගේ තිබිලා Router එකයි Telephone එකයි කාමර දෙකක තිබුනොත්?? ඔය Normal RJ 11 Cable ඔච්චර දිග එව්වා නෑ .... ඕක සාර්ථක නෑ කියන එකයි මගේ නම් අදහස .. Router Telephone එක ලගින් Telephone Box එක ලගින් ම තියෙනවා නම් ඕක හොදයි. නැත්තන් බෑ.