ස්පිලිටර් එකේ තියෙනව ෆිල්ටර් එකක්. ඒක ඕන කරන්නෙ ෆෝන් ලයින් එකට විතරයි. ඒ ෆිල්ටර් එක තිබුණෙ නැත්තං කෝල් ගන්න වෙලාවට සූ ගාල සද්දයක් එනව.. ඒ ඇයි ?
මං හිතන්නෙ ඩේටා සිග්නලුත් රිසීවරේට එන නිසා වෙන්ඩ ඇති, මම හරිද ? ඩේට සිග්නල් වල ෆ්‍රික්වන්සි එක වැඩියි..
මං හිතන්නෙ ඩේටා සිග්නලුත් රිසීවරේට එන නිසා වෙන්ඩ ඇති, මම හරිද ? ඩේට සිග්නල් වල ෆ්‍රික්වන්සි එක වැඩියි..

othanin hamadama wage eheta meheta yanawa meter une nane
thawa ekak thiyeanwa gongawela road eke modern electronics kiyala, ethanath thiyenawa