SLT CLI unit එකක් මිලදී ගැනීම
මගේ ගෙදර තියෙන SLT phone ලයින් එකට CLI පහසුකම ඇත.ඒ සඳහා දැනට මේ වන තෙක් SLT teleshop වලින්ම ගන්න තියෙන CLI unit එකක් සහ CLI පහසුකම තියෙන phone එකක් මේ වන විට දැම්මත් ඒ unit දෙකම warrenty ඉවර වුන පස්සේ කැඩුනා...මට දැනගන්න පුලුවන්ද මේ CLI unit SLT එකෙන්ම ගන්නේ නැතුව වෙනත් තැනකින් ගන්න පුලුවන්ද කියලා?
මම ඉන්නේ ගම්පහ ප්රදේශයේ..මේක ගන්න හොද තැනක දන්නවා නම් කියන්න..