ඕනා දවසට මෙලෝ මගුලක් නැහැ![]()

11 update eyy windows nm![]()
updata kara ayata new update eka aphu enwada bn
mama eka mathakk kale nathnm ekaatth ahu wenne slt unn 
mn dan baluva nikamata site tikakata gihin.ethakota ehema kapenne na.e kiyanen dl vena eken kapenne na.SLT eken horata vadi karanavada mnda bnAh habai ehemada danne na bn eh kiwwe onna api youtube download ekak dagena inna gaman wena ekak dammoth eh time ekata witharak youtube wela data tikath kapenawada danne na
Habai mata eka hariyatama balanna bari una bn ada dawasatama mama youtube witharai bn bawe



360p vala tutorials ehema gaththoth akuru pahadili na bn,as potta venava eva baladdi,480n unath pahadili na samahara eva.720n ma adinna venava ithin.boruvata 1080p adinna one nane bn nathibangasthana karanna vage1080p mokatada ban....360p hondatama ethi ban. 19" monitor ekakata nam

4k video downloader එකෙන් 2.6GB ඩවුන්ලෝඩ් කරා
SLT ලගෙ usage එකෙන් අඩු වෙලා තියෙන්නෙ 200mb ක් වගේ ප්‍රමාණයක්
10% ක් වගේ කැපෙනව නේද..![]()
playlist, channel පිටින් බාන්න 4k video downloader නැත්තන් 1 ගානේ බාන්න idm.නොමිලේ දෙන යූටියුබ් වීඩියෝ බැලීමේ පහසුකම වඩ වඩාත් පහසුකරමින් වීඩියෝ බෑම සදහා මොනවද තියෙන වැඩකෑලි ? (ඩේටා නොකැපී යූටියුබ් වීඩියෝ බෑම සදහා)
pc එකට vpn එනම් මනම් දාලනම් කැපෙනවා බන් සම්පුර්ණයෙන්. වෙන සයිට් වලට ගිහින් ලින්ක් ගත්තත් කැපෙනව.. ඒ කියන්නේ online downloader වගේ.menna slt unge wada,, 16.8GB tibba eke dan tinne![]()
![]()
![]()

pc එකට vpn එනම් මනම් දාලනම් කැපෙනවා බන් සම්පුර්ණයෙන්. වෙන සයිට් වලට ගිහින් ලින්ක් ගත්තත් කැපෙනව.. ඒ කියන්නේ online downloader වගේ.![]()
YouTube download karanna bane bn. Kapenawane....
Kapenne nathi wenna download karanna kramayak dannawada..!
Mama pavichchikare 4k downloader eka.
downlaod karoth kapenawa bn ona tharam balnna puluwan
YouTube download karanna bane bn. Kapenawane....
Kapenne nathi wenna download karanna kramayak dannawada..!
Mama pavichchikare 4k downloader eka.
downlaod karoth kapenawa bn ona tharam balnna puluwan