SLT Data කැපෙනවනෙ යකු

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Ah habai ehemada danne na bn eh kiwwe onna api youtube download ekak dagena inna gaman wena ekak dammoth eh time ekata witharak youtube wela data tikath kapenawada danne na

    Habai mata eka hariyatama balanna bari una bn ada dawasatama mama youtube witharai bn bawe
    mn dan baluva nikamata site tikakata gihin.ethakota ehema kapenne na.e kiyanen dl vena eken kapenne na.SLT eken horata vadi karanavada mnda bn :baffled::baffled::baffled:




    1080p mokatada ban....360p hondatama ethi ban. 19" monitor ekakata nam
    360p vala tutorials ehema gaththoth akuru pahadili na bn,as potta venava eva baladdi,480n unath pahadili na samahara eva.720n ma adinna venava ithin.boruvata 1080p adinna one nane bn nathibangasthana karanna vage :D
     
    Last edited:

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    4k video downloader එකෙන් 2.6GB ඩවුන්ලෝඩ් කරා

    SLT ලගෙ usage එකෙන් අඩු වෙලා තියෙන්නෙ 200mb ක් වගේ ප්‍රමාණයක් :cool:

    10% ක් වගේ කැපෙනව නේද.. :yes:

    These downloaders use some data thats not belong to youtube.
     

    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    menna slt unge wada,, 16.8GB tibba eke dan tinne :( :(
    nod3f7.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නොමිලේ දෙන යූටියුබ් වීඩියෝ බැලීමේ පහසුකම වඩ වඩාත් පහසුකරමින් වීඩියෝ බෑම සදහා මොනවද තියෙන වැඩකෑලි ? (ඩේටා නොකැපී යූටියුබ් වීඩියෝ බෑම සදහා)
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    නොමිලේ දෙන යූටියුබ් වීඩියෝ බැලීමේ පහසුකම වඩ වඩාත් පහසුකරමින් වීඩියෝ බෑම සදහා මොනවද තියෙන වැඩකෑලි ? (ඩේටා නොකැපී යූටියුබ් වීඩියෝ බෑම සදහා)
    playlist, channel පිටින් බාන්න 4k video downloader නැත්තන් 1 ගානේ බාන්න idm.
    මචන් චුට්ටක් ඩේටා කැපෙනවා මම හිතන්නේ ඒ සොෆ්ට්වෙයා වලින් එත් අවුලක් නැහැ 6% වගේ ප්‍රමාණයක්.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    menna slt unge wada,, 16.8GB tibba eke dan tinne :( :(
    nod3f7.jpg
    pc එකට vpn එනම් මනම් දාලනම් කැපෙනවා බන් සම්පුර්ණයෙන්. වෙන සයිට් වලට ගිහින් ලින්ක් ගත්තත් කැපෙනව.. ඒ කියන්නේ online downloader වගේ. :baffled:
     

    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    pc එකට vpn එනම් මනම් දාලනම් කැපෙනවා බන් සම්පුර්ණයෙන්. වෙන සයිට් වලට ගිහින් ලින්ක් ගත්තත් කැපෙනව.. ඒ කියන්නේ online downloader වගේ. :baffled:

    VPN dala na bn
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    if you use youtube/facebook directly no problem. I have no issues. But if you are doing it through another software, will have. What they do is whitelabel URL i believe.