SLT Data කැපෙනවනෙ යකු

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    :lol::P
    vpn, proxy එනම් මනම් රෙද්දවල් ඔක්කොම අයින් කරපන මචන්.
    බානකොට idm. 4k video player වගේ එවලින් බාපන්.
    මමත් 80gb වගේ බෑවා. 4gb වගේ මිටරෙන් අඩු උනේ.

    හරි අපි කම්ප්ලේන් එක ලියා ගත්තා.. අපි ඒ ගැන බලන්නම්.
    සර්ට තව මොනවාහරි දැන ගන්න තියෙනවද. :baffled:
    ඔහොම තමයි ඕකුන් කියන්න ඇත්තේ. :lol:

    :D:D:D
    ade thava masen bagayakma thiyenava bn.hena gahanava vage ivara vela giya bn :(:(
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    moko kiyanne bn slt eken? :D

    :lol::P
    vpn, proxy එනම් මනම් රෙද්දවල් ඔක්කොම අයින් කරපන මචන්.
    බානකොට idm. 4k video player වගේ එවලින් බාපන්.
    මමත් 80gb වගේ බෑවා. 4gb වගේ මිටරෙන් අඩු උනේ.

    හරි අපි කම්ප්ලේන් එක ලියා ගත්තා.. අපි ඒ ගැන බලන්නම්.
    සර්ට තව මොනවාහරි දැන ගන්න තියෙනවද. :baffled:
    ඔහොම තමයි ඕකුන් කියන්න ඇත්තේ. :lol:

    :sorry::sorry::sorry:

    5.5 යි බන් ඉතුරු මාසෙම කන්ඩ...:baffled::sorry: හෙට උන්ට අමතල බලන්ඩ ඕනෙ කෝකටත්...:oo:

    mageth hariyatama 5.5 ne ban ithuru. munge magadiyakma thama :angry:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,860
    1,002
    113
    ගෙදර
    යකෝ 50GB ට වැඩිය බෑව.ඒත් කැපිල නෑනෙ බන්. උඹල කොහොමද බාන්නෙ.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,307
    1
    16,916
    113
    −273.15°C
    :rofl: අන්තිම දිය බිද.
    මම දැන් 360p video 294 playlist එකක් දැම්මා එකනම් ෂුවර් නැහැ. :dull:

    මේ දැන් නම් 480p ඒවා වගයක් බං මම බාන්නෙ.
    360p නිසා ගන්න පුලුවන් වෙයි සමහර විට.
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,360
    949
    113
    Godric's Hollow
    මාව block කරල තිබුන.... ඊට පස්සේ ඔය digital avurudu මගුල පැත්ත පළාතේ ගියේ නෑ...

    මුන්ට data ටිකක් නිකන් දෙන්න තියෙන ලෝබ කම... :frown::frown: :no::no::no:
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,307
    1
    16,916
    113
    −273.15°C
    මාව block කරල තිබුන.... ඊට පස්සේ ඔය digital avurudu මගුල පැත්ත පළාතේ ගියේ නෑ...

    මුන්ට data ටිකක් නිකන් දෙන්න තියෙන ලෝබ කම... :frown::frown: :no::no::no:

    eaka bug ekak,passe harigassala thibuna..