![]()
vpn, proxy එනම් මනම් රෙද්දවල් ඔක්කොම අයින් කරපන මචන්.
බානකොට idm. 4k video player වගේ එවලින් බාපන්.
මමත් 80gb වගේ බෑවා. 4gb වගේ මිටරෙන් අඩු උනේ.
හරි අපි කම්ප්ලේන් එක ලියා ගත්තා.. අපි ඒ ගැන බලන්නම්.
සර්ට තව මොනවාහරි දැන ගන්න තියෙනවද.
ඔහොම තමයි ඕකුන් කියන්න ඇත්තේ.![]()



ade thava masen bagayakma thiyenava bn.hena gahanava vage ivara vela giya bn





mage data iwara wela Social media tikath slow
sira.

අන්තිම දිය බිද. 


habai cheat karanna puluvan vidihata games hadanna one na ne