Ow ban mageth off peak dowload karapuwata peak eken kapila. Epa wenawa
අපි මෙහෙම හිතමු. Total 15GB තියෙනවා. PEAK 5GB තියෙනවා. ඒ කියන්නේ අපිට OFF PEAK 10GB තියෙනවා. PEAK 5GB තියෙනවා. අපි OFF PEAK එකේදී 11BG USE කලොත් PEAK එකෙන් 1GB කැපෙනවා.
මම fiber use කරන්නේ. වැඩිපුර කැපුන සීන් එකක් නම් meter වුනේ නෑ.



කාලෙක ඉදලා ඕක වෙන්ව.
රෑ ඩැනියෙල් දවල් මිගෙල් වෙලා බන්..


thiththa wela tiyenne dan,
