මං බොහොම අඩුවෙන් ඕෆ්පීක් පාවිච්චි කලේ. අම්බානක සැකයි ඒකනම්. මොකද මට ගොඩක් වෙලාවට නෙට් යන්න ලැබෙන්නෙ උදේ 7 ඉඳන් රෑ 10 ,11 වගේ වෙනකම් විතරයි. ටොරන්ට් එකක් දාල නිදාගත්තොත් විතරයි ඕෆ්පීක් කැපෙන්නෙ. ෆිල්ම් 3ක් විතර බෑවෙ. උදේ පැයබාගයක් විතර තමා ඕෆ් පීක් පාවිච්චි වෙන්නෙ. එහෙම තිබිල කොහොමද ඉවර වුනේ කියල හිතාගන්න බෑ.

මේ මාසේ නම් මොකක් හරි අලකලංචියක් උනා කියල තේරෙනවා බන්...
මන් වැඩිය ගෙදරත් න බන්...
අනික උදේ වැඩ නිසා 12 ට කලින් ලොවෙත් නිදා ගන්නවා..උදේට නැගිටලා පයක් විතර fb utube බලනවා විතරයි...
day time data ඉවර වෙලා සතියක් වෙනවා .. night time data ත් 10% යි තියෙන්නේ![]()
මගෙ ඕෆ්පීක් අම්බානක ඉතුරු තිබ්බ. ඊට පස්සෙ බලනකොට ඉවර වෙන්න ඔන්න මෙන්න.down karanna mona hari kiyapallako 8gb peak expire venava ada

Mata hithennet Windows 10 wala awlak bn. data usage eka wadi. Mage slt package eka 22 iwara una. mn dan airtel package ekak dagatta. eket patta wegekin kapila yanawa eka paratama. update okoma off karala tiyennet.Windows 10 ara ransomware magula nisa api hamoma update karane. e update ekak micrisoft karayo dipu gemak nisada dan na

7 get no security updates.Owa dagena monwata duk widinwada ban. mama nam windows 7. 10 wala lassana thamai itin. wena wisheshayak na ne.