SLT data increases after the 1st!

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    එහෙම වුණා බං සමහර පැති වලට. එදා තමයි SLT එකත් දැනගත්තෙ උංගෙ Infrastructure එක මදි කියල ඒ වගේ දෙයක් කරන්න.

    උන් ඒ තරම් ගොන්ද බන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,790
    31,590
    113
    උන් ඒ තරම් ගොන්ද බන්

    කොච්චර ගොන්ද කියන්නෙ බං copper cable අමුණන උන් හිතන්නෙ call ගන්න විතරයි line එක use කරන්නෙ කියල. snr වලට හෙන ගැහුනත් අමුණලා පැන්න. joint ගොඩ වැඩිවෙලා line එකට fuck වෙලා යනවා...
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    උන් ඒ තරම් ගොන්ද බන්

    කොච්චර ගොන්ද කියන්නෙ බං copper cable අමුණන උන් හිතන්නෙ call ගන්න විතරයි line එක use කරන්නෙ කියල. snr වලට හෙන ගැහුනත් අමුණලා පැන්න. joint ගොඩ වැඩිවෙලා line එකට fuck වෙලා යනවා...
    Ow bn
    :yes::yes::yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    කොච්චර ගොන්ද කියන්නෙ බං copper cable අමුණන උන් හිතන්නෙ call ගන්න විතරයි line එක use කරන්නෙ කියල. snr වලට හෙන ගැහුනත් අමුණලා පැන්න. joint ගොඩ වැඩිවෙලා line එකට fuck වෙලා යනවා...

    එහෙම උන්ද මේ රටේ ලොකුම ISP :no:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,858
    19,997
    113
    Panadura
    කොච්චර ගොන්ද කියන්නෙ බං copper cable අමුණන උන් හිතන්නෙ call ගන්න විතරයි line එක use කරන්නෙ කියල. snr වලට හෙන ගැහුනත් අමුණලා පැන්න. joint ගොඩ වැඩිවෙලා line එකට fuck වෙලා යනවා...

    ඔව් බන් ඒ කතාව නම් සහතික ඇත්ත
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Latest News- Unlimited Internet will be provided- but price will be 79,999/- per month without Tax.

    oka consumer market ekatada ?

    enterprise costumer lata nam oya rate ekata dantamath denwa

    ape office eken quotation call karaddi SLT eke price eka oka

    habayi Leased Line

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request

    oka consumer market ekatada ?

    enterprise costumer lata nam oya rate ekata dantamath denwa

    ape office eken quotation call karaddi SLT eke price eka oka

    habayi Leased Line

    ow ban same here..
    4Mbps ape anith branch ekata dunne 26,000/-

    meka dapu first month eke use karala tibba 500Gb+ :rofl:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ow ban same here..
    4Mbps ape anith branch ekata dunne 26,000/-

    meka dapu first month eke use karala tibba 500Gb+ :rofl:

    hehe ow mchn:)

    24*7 ekama speed eka
    no bandwidth cap
    ne

    ape usage eka nam danne na bn apita access naha firewall ekata or optimizer ekata

    mage pc eken withrak mama 150-200gb witra bawa giya mase
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    :lol: එහෙම වුනේ කවදද බන්! SLT නම් වෙන්න බෑ :P

    උනා.. ඊට පස්සෙ තමා උන් ටොරන්ට් එහෙම බ්ලොක් කරන්න ගත්තෙ