sure de bn?ජනවරි ෆස්ට් ඉන්දලා ඕෆ් පීක් අයින් කරන සීන් එකක් තියෙන්නෙ. ඇප්‍රොවල් යවලා තියෙන්නේ TRC එකට.
sure de bn?ජනවරි ෆස්ට් ඉන්දලා ඕෆ් පීක් අයින් කරන සීන් එකක් තියෙන්නෙ. ඇප්‍රොවල් යවලා තියෙන්නේ TRC එකට.
ammataslt only da
ehemanam mata data wadi... downgrade karanna
wenawa package eka
ඔව් ඔව්. වගකීමෙන් කියන්නේ.sure de bn?
sure eka thama awla. ehema wenawanam elamakiri

ජනවරි ෆස්ට් ඉන්දලා ඕෆ් පීක් අයින් කරන සීන් එකක් තියෙන්නෙ. ඇප්‍රොවල් යවලා තියෙන්නේ TRC එකට.

පොඩ්ඩක් හිටු ඇප්‍රොවල් එක හම්බුවෙනකම්.
ඔව් ඔව්. වගකීමෙන් කියන්නේ.
මෙහෙමයි ස්කීම් එක වෙනස් වෙනවා. ඩේටා අඩුවෙයි නයිට් ටයිම් වලින්. නැත්තම් අලුත්ම පැකේජ්
මට ඕෆ් පීක් එකක් තිබ්බත් අවුලක් නෑ උදේට 7ට විතර ෆයිබර් එකකින් දැම්මහම කොහොමත් ඉවරයි![]()
ජනවරි ෆස්ට් ඉන්දලා ඕෆ් පීක් අයින් කරන සීන් එකක් තියෙන්නෙ. ඇප්‍රොවල් යවලා තියෙන්නේ TRC එකට.
web pro and master walata kohomada wenas wenne
Umbe ammagen ahapan
Mage Web Family Extra package eka 175GB wenawa!
Umbalata kohenda mewa?
Another 15GB is nothing. They will make atleast 10GB of that 15GB only available at night
Is the bill reducing with the new tax or is this their new gimmick to steal that money 
එතකොට 1 වෙනිදට අන්ලිමිටඩ් ඩවුන්ලෝඩ් දෙන්නැද්ද බන්!මන් මේ TV සීරීස් ටිකක් බාන්න බලාගෙන ඉන්නේ.
![]()
![]()

ජනවරි ෆස්ට් ඉන්දලා ඕෆ් පීක් අයින් කරන සීන් එකක් තියෙන්නෙ. ඇප්‍රොවල් යවලා තියෙන්නේ TRC එකට.

ඔව් ඔව් උබල ඔය කරන්න හදන්නේ ජනවාරි 1 කිරියවත් load වෙන්න නැති වෙන වැඩක් තමා. එක පාරක් අවුරුදු දවසක දීල google එකවත් load උනේ නෑ![]()
එහෙම වුනේ කවදද බන්! SLT නම් වෙන්න බෑ 
එහෙම වුණා බං සමහර පැති වලට. එදා තමයි SLT එකත් දැනගත්තෙ උංගෙ Infrastructure එක මදි කියල ඒ වගේ දෙයක් කරන්න.එහෙම වුනේ කවදද බන්! SLT නම් වෙන්න බෑ
![]()
meka thamai apita ona wenasaජනවරි ෆස්ට් ඉන්දලා ඕෆ් පීක් අයින් කරන සීන් එකක් තියෙන්නෙ. ඇප්‍රොවල් යවලා තියෙන්නේ TRC එකට.