SLT Data problem

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,437
    1,856
    113
    මචන් මමනම් යූස් කරන්නේ Dialog 4G, දැන් අරන් අවුරුද්දක් වෙනවා තවමත් හොදට වැඩ කිසි අවුලක් නෑ . මගේ යාලුවෙක් ඉන්නවා SLT යූස් කරන , උටනම් හෙනම ප්‍රශ්න බන් . සමහර හොද සයිට් පවා slt එකෙන් උගේ බ්ලොක් කරලා , උට එළකිරි.com එකට එන්නත් පැයක් විතර ලෝඩ් වෙනවා 4G උනාට, ඒ අතින් SLT චාටර් බන්

    Uba kiyana kathawa hariyatama hari

    Me lagadi mail server ekak config kara.

    Slt eken configuration wada na add krana ba. Fail wenawa.

    Settings okkoma hariyata dalath.

    Passe dialog 4g ekakin connect kara ekenma wada.

    Slt dns hijack kranwa.

    Aul godI patta limited.
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63

    ubata horen data kapena seen eka wela nadda ? :oo:

    :D මෙහෙමයි මචන් අපි සාමාන්යෙන් download කරන ගානට සෙට් වෙන්න waste වෙන data ත් තියෙනවනේ එහෙම ඒවා වෙනවා ඒ උනාට ලොකු ගණන් කැපෙන්නේ නෑ 1gb download කලොත් 50mb k වගේ වැඩියෙන් ගිහින් තියෙනවා ඒවා ඉතින් ගානක් නෑ මචන්
     
    milinda2806

    Active member
  • Sep 12, 2007
    592
    41
    28
    Data harida

    මචන් මමනම් යූස් කරන්නේ Dialog 4G, දැන් අරන් අවුරුද්දක් වෙනවා තවමත් හොදට වැඩ කිසි අවුලක් නෑ . මගේ යාලුවෙක් ඉන්නවා SLT යූස් කරන , උටනම් හෙනම ප්‍රශ්න බන් . සමහර හොද සයිට් පවා slt එකෙන් උගේ බ්ලොක් කරලා , උට එළකිරි.com එකට එන්නත් පැයක් විතර ලෝඩ් වෙනවා 4G උනාට, ඒ අතින් SLT චාටර් බන්

    Ubata data package eke volume ekma labenawada??
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    Uba kiyana kathawa hariyatama hari

    Me lagadi mail server ekak config kara.

    Slt eken configuration wada na add krana ba. Fail wenawa.

    Settings okkoma hariyata dalath.

    Passe dialog 4g ekakin connect kara ekenma wada.

    Slt dns hijack kranwa.

    Aul godI patta limited.

    ඔව් බන් අරූ මට පේන්න slt ගද්දි හෙන කින්ඩි දැම්ම , උබලට free data නෑනේ කියල ඔන්න දැන් උට ඒවට හරියන්න තරු පෙනිලා තියෙන්නේ :D
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    Ubata data package eke volume ekma labenawada??

    ඔව් මචන් මම ගද්දි තිබ්බේ 50gb ඒ කියන්නේ night 25 day 25 i
    දැන් වැඩි වෙලානේ මචන් package වලින් 25 % ක්ද කොහෙද
    ඉතින් දැන් මට ලැබෙනවා 66GBක්, volume එක ගානට use වෙනවා app updates වෙද්දී ඒවා ඉතින් අවුලක් නෑ , Glasswire එකේ හරියට ඒවා පෙන්නනවා මචන් :yes:
     
    Last edited:

    kattycuppy

    Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    මචන් මමනම් යූස් කරන්නේ Dialog 4G, දැන් අරන් අවුරුද්දක් වෙනවා තවමත් හොදට වැඩ කිසි අවුලක් නෑ . මගේ යාලුවෙක් ඉන්නවා SLT යූස් කරන , උටනම් හෙනම ප්‍රශ්න බන් . සමහර හොද සයිට් පවා slt එකෙන් උගේ බ්ලොක් කරලා , උට එළකිරි.com එකට එන්නත් පැයක් විතර ලෝඩ් වෙනවා 4G උනාට, ඒ අතින් SLT චාටර් බන්

    මට මෙච්චර කාලෙකට මෙහෙම අවුලක් වුණේ නෑ බන් මේ එක පාරට .හිතාගන්න බෑ. දැන් මන් වෙනම monitor කරා 200 mb usage එකක්. ඒකනම් හරියට වුණා.
     
    kattycuppy

    Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    Uba kiyana kathawa hariyatama hari

    Me lagadi mail server ekak config kara.

    Slt eken configuration wada na add krana ba. Fail wenawa.

    Settings okkoma hariyata dalath.

    Passe dialog 4g ekakin connect kara ekenma wada.

    Slt dns hijack kranwa.

    Aul godI patta limited.

    ලංකාවේ කොහොමත් බන් slt නෙ වැඩි හරියක් ගන්නෙ servers වලට. අවුලක් ගැන ඇහුවෙ 1st time.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,437
    1,856
    113
    TRC complain කරානම් හරි නේද?

    Wadak na bn api kochara complain dala athida. Melo rahak nathi jarama service provider kenek

    Userwa mara widihata un control kranwa

    Eunata dialog ehema na supiri e athin
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,739
    31,568
    113
    Wadak na bn api kochara complain dala athida. Melo rahak nathi jarama service provider kenek

    Userwa mara widihata un control kranwa

    Eunata dialog ehema na supiri e athin

    මේකෙ සම-හරක්ට slt එකේ වැරදි කියන එක දිරවන්නෙ නැහැ.:yes: