SLT DATA Update

reddit

Well-known member
  • Aug 18, 2016
    8,942
    8,176
    113
    Chilaw
    DIALOG - mageth data reset una connection eke withrai wedi wela tiyenne :p anith ewala tama wedi wela nehe
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,858
    5,411
    113
    ගිහිං උන්ගේ Facebook Page එකේ හරි තමන්ගේ Wall එකේ Telecom එකයි මංගලවයි ටැග් කරලා දාපල්ලා. Twitter එකේ දාපල්ලා. මම දැම්මා. SLT එක හොරෙන් ඩේටා කපනවා මදිවට පරයො වගේ සද්ද නැතිව ඉන්න යන්නේ. මහජන විරෝධය පෙන්වමු. ඒකෙන් ගොඩක් දේවල් කරන්න පුලුවන්.
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Ubalata kohenda mewwa. WiFi speed eka. Unlimited hitan.:P

    65866955584465.png



    Gedara Dialog eka nam wadi wela na. :nerd:

    untitled924.jpg