SLT Data Usage

adiraja

Junior member
  • Jul 30, 2016
    93
    6
    18
    මචන්ලා දවසටම fb විතරක් Browsing වලට සාමන්යෙන් කොහොමද කැපෙන්නෙ ඩේටා වීඩියෝ මුකුත්ම බලන්නෙ නැ උඩ පහල යනව විතරයි..
    Usage බලන්න විදියක් නැද්ද?

    Glasswire දැම්ම ඒකෙන් හරියට සයිට් එක මොකක්ද කියල්ල බලන්න බෑ එහෙම බලන්න පුලුවන් මුකුත් නැද්ද?
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මටත් එහෙමම තමයි..ෆිල්ම් එකක් තියා යූටියුබ් බලන්නෙත් නෑ මේ ටිකේ :lol: ඔෆිස් වැඩ (ටිම්ස් සෙට් වෙනවා) ඊට පස්සේ ෆේස්බුක් එච්චරයි. ෆෝන් එකෙන් කනෙක්ට් වෙනවා..ෆෝන් එකෙත් අප්ඩේට් ඔක්කොම ඔෆ් කළා..ඒත් දවසට අඩුම 2GB යනවමයි..සමහර දවස්වලට ඊටත් වඩා..අනේමන්දා..මම මැක් එකට දැම්මා Bandwith + කියන එක..ඒකේ පෙන්වන ගානට වඩා ටිකක් වැඩියෙන් යනවා සමහර විට..ෆෝන් එකෙන් මොනිටර් කරන්න හොද ඇප් එකක් හම්බුනේ නෑ ඩේලි බලන්​න
     
    ඔව් බන් කියල වැඩක් නෑ දැන් නම් මේ බැරිම තැන තමයි පෝස්ට් එක දැම්මෙ බලාගන්න විදියක් නැති නිසා
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    Oya Chrome, Opera wage browser ekakin Google website ekata giyath data loku ganak kapenawa. Mage browsing walata thamayi lokuma data ganak yanne. Meka Firefox dagaththama 5GB+ wage adu una.
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    Fiber nam wadipura data adinawa

    ගොඩක් අයගෙ අදිනවා මචන් හොරෙන්.

    SLT එකට කතා කලාම එක එක බයිලා කියනවා.

    සමහරු Windows Update නිසා වෙලාලු. Windows 7 වලත් බැලුවා ඒකෙ Update off කලානම් Off ම තමයි!

    මගේ යාලුවෙක්ගෙ SLT 4g එකක් යූස් කලා මේ ටිකේ. උගෙ හිතේ උගෙ ලැප් එකේ windows 10 අවුලක් කියලා. mobitel එකේ 99 පැක් එක අදින්න පුලුවන් මීට වඩා හොඳට!

    එකෙක් ට කියලා Wifi පාස්වඩ් මාරු කරන්න ‍ඌට මල පැනලා, උගෙ රවුටරේ Wifi Off ලු . LAN එකෙන් දුවන එකෙක්! :baffled::baffled:

    උන් හදන්නෙ අපේ අවුලක් කියලා රවට්ටන්න!

    Extra GB ගිනි ගානට විකුනගන්න කරන වැඩක්!
     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මචන්ලා දවසටම fb විතරක් Browsing වලට සාමන්යෙන් කොහොමද කැපෙන්නෙ ඩේටා වීඩියෝ මුකුත්ම බලන්නෙ නැ උඩ පහල යනව විතරයි..
    Usage බලන්න විදියක් නැද්ද?

    Glasswire දැම්ම ඒකෙන් හරියට සයිට් එක මොකක්ද කියල්ල බලන්න බෑ එහෙම බලන්න පුලුවන් මුකුත් නැද්ද?

    machan FB uda pahala giyath godak data use wenawa. mama wenama balala tiyenawa (SLT meter eken neme) uda pahala giyath at least 50 to 100 MB yanawa.
    mama use karanne SLT 4G.
     
    adiraja

    Junior member
  • Jul 30, 2016
    93
    6
    18
    machan FB uda pahala giyath godak data use wenawa. mama wenama balala tiyenawa (SLT meter eken neme) uda pahala giyath at least 50 to 100 MB yanawa.
    mama use karanne SLT 4G.

    ඒක බලාගන්න විදියක් නැද්ද මචං
     
    adiraja

    Junior member
  • Jul 30, 2016
    93
    6
    18
    ගොඩක් අයගෙ අදිනවා මචන් හොරෙන්.

    SLT එකට කතා කලාම එක එක බයිලා කියනවා.

    සමහරු Windows Update නිසා වෙලාලු. Windows 7 වලත් බැලුවා ඒකෙ Update off කලානම් Off ම තමයි!

    මගේ යාලුවෙක්ගෙ SLT 4g එකක් යූස් කලා මේ ටිකේ. උගෙ හිතේ උගෙ ලැප් එකේ windows 10 අවුලක් කියලා. mobitel එකේ 99 පැක් එක අදින්න පුලුවන් මීට වඩා හොඳට!

    එකෙක් ට කියලා Wifi පාස්වඩ් මාරු කරන්න ‍ඌට මල පැනලා, උගෙ රවුටරේ Wifi Off ලු . LAN එකෙන් දුවන එකෙක්! :baffled::baffled:

    උන් හදන්නෙ අපේ අවුලක් කියලා රවට්ටන්න!

    Extra GB ගිනි ගානට විකුනගන්න කරන වැඩක්!

    ඕකනම් මචං මම අත්දැකීමෙන්ම බලපු දෙයක් තමයි ගොඩක් වෙලාවට ඩේට ඉවරඋනාම 99 දාගෙන තමයි යන්නෙ දවසක් අදින්න පුලුවන් සිරා කතාව ඒක ඒත් SLT බරගණන් කැපෙනවා දවසට
     
    • Like
    Reactions: gcj

    adiraja

    Junior member
  • Jul 30, 2016
    93
    6
    18
    Oya Chrome, Opera wage browser ekakin Google website ekata giyath data loku ganak kapenawa. Mage browsing walata thamayi lokuma data ganak yanne. Meka Firefox dagaththama 5GB+ wage adu una.

    අනේ බං ඒක මහ ජරාවක්නේ බන් ස්ලෝ නේද chrome එක්ක බලද්දි
     
    adiraja

    Junior member
  • Jul 30, 2016
    93
    6
    18
    usage meter page eka load wenne nehe pereda indan....ada email notice eka awa 95% iwarai kiyala...:baffled:

    serama iwara wenakan inne...dekak thunak katha karala meka ain karala daganna...

    කියල වැඩක් නෑ බං
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    usage meter page eka load wenne nehe pereda indan....ada email notice eka awa 95% iwarai kiyala...:baffled:

    serama iwara wenakan inne...dekak thunak katha karala meka ain karala daganna...

    mageth awa ban mase madadima 80% ewarai kiyala. epa wenawa me labba nisa. giya maseth 14gb extra ganna una