මීළග සක්විති, වසන්තම් කුමාරලිංගම් නොහොත් Wathila ද ?
ෆොරෙක්ස් කියාදෙන මුවාවෙන් ගූගල් එකේ සර්ච් කර සොයාගත් ඉඳිකෙතර් විකිණීමේ ජාවරමක් මේ වන විට එළකිරි ජාලය පුරාම ක්‍රියාත්මක වෙනව. මේ සඳහා ඉතාලියේ වෙසෙන කොටි හිතවාදී තිසේරා නැමැත්තෙක් ගේ ද සහය ලැබෙන බව අපට නොයෙක් ආකාරයේ ආරංචි මාර්ග වලින් ලැබෙමින් පවතී.