SLT Directory

rangakw

Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මචන් කවුරු හරි ගාව තියනවනම් SLT Directory 2014 download කරගන්න ලින්ක් එකක් දිපන්කෝ....:nerd:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    2014 එක තාම ආවෙ නෑ නේද බන්, එහෙම නැත්නම් දැන් රිව්ර්ස් ඩිර්ක්ටරි නම් උබ හොයන්නේ ඒවා නම් නැතිවෙයි බන් ලේසියෙන් හොයා ගන්න, පරන එක රිවර්ස් කරපු එකාටත් හෙන කේස් වැ‍ටුන නේ
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    නෑ ... මචන් දැන් SLT දෙන Directory එක... පරණ Directory Reverse කරපු එකාට මොකද උනේ??:shocked: