SLT Ebill 25GB free

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මටනම් ප්‍රින්ටඩ් බිල් එකක් ඕනෙමයි. දවස් දෙක තුනක් මම ඩයලොග් ඇප් එකෙන් ගෙවන්න ගිහින් මගදි අවුල් වෙලා අන්තිමට උන්ට ප්‍රින්ටඩ් බිල් පෙන්නන්න උනා ගෙව්ව කියල confirm කරන්න. මම හිතන්නෙ අර ගෙවනකොට එන transaction ID එකවත් උන්ට හොයාගන්න බැරිද කොහෙද :rofl:
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,350
    3,138
    113
    6°54′N 79°54′E
    sms wada.ada awe.

    14t5109.png