SLT Ebill 25GB free

jasz

Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    KaP6Tpf.png


    මම register වෙලා ගොඩාක් කල්නේ... එතකොට අපිට නෑද්ද?
     

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    Dan oya 25 GB December walata witharai da ? 😁🤔 Oka cancel karanna barida bn register wela innwanm ?
     
    Last edited:

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    මේ මගුලේ E-mail Verification Code එක එන්නේ නැනේ බන් Mobile Verification Code එක අවා :growl::growl:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    උන් ඕන හැටියට බිල හදල එවයි දැන්. ඉස්සර නම් පෲෆ් එකක්වත් තියෙනව. මේකෙන් ඒකත් නැති කරයිද දන්නෑ. ගෝ ග්‍රීන් ගගා කීයක් හරි කඩාවඩා ගන්ඩ හදන්නෙ හැතිකරේ. මෙගාබයිට් 20 ගානෙ නිකන් දෙන එක ගැන දැන් වගේ වගක් නෑ.
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    meka thama thiyenawada ban site eke nam tiyenawa extra widiyata awath. thiyena tika iwara karot da extra use karana puluwan?