SLT engineer position job apply කරපු අය ඉන්නවද??

Chootiya40

Active member
  • Jun 12, 2016
    304
    30
    28
    slt da... ha ha haaa danatamath politikkekge ekek dala ati ban.. boruwata owa danne...
    poor/cheap system ban sl tiyenne...

    :dull::( oka godak aya kiyanawa machn. aparadayak weida mnda me balagena inna eka :dull::dull: mun site ekenam dala thibbe political letters aran enna epa not entertained kiyala :dull: ekai mn dammeth mekata
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    PM kara machn. :love:


    හරි මන් දැක්කා මෙසේජ් එක.. උඹ කරපු එකයි , දාපු එකයි
    ගැලපෙනවා නම් අවුලක් නැහැ යම් පොටෙන්ෂල් එකක් තියේ..

    නමුත් අති බහුතරය ගන්නේ ට්‍රොනික් සමග ටෙල්කෝ කරපු උන්ව..
    ටෙලිකොම් එකේ වේකන්සි 10 කෝල් කරාම ඇප්ලිකේෂන් 3500 කට
    වඩා එනවා බන්... එතනින් කීදාහක් උඩින් පල්ලෙන් වත් නොබලා
    දොට්ට වැටෙනවා.. ඕකයි යථාර්තය ... ඒ නිසා ඕක මත්තේ දැන්
    හිතන්න එපා.. උඹ ටෙල්කෝ ආස නම් ඒ පැත්තේ ජොබ් එහෙකට
    දැන්ම යන්න...

    ඒත් මට හිතෙන දේ නම් උඹ දැන් ඉන්න ෆීල්ඩ් එකේම උන්නොත්
    ටෙලිකොම් එකෙන් ලැබෙන පඩියට වඩා ගත්තැකි...
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    PM about ZTE




    ZTE එකේ ඉන්න සියලුම ඩිපාර්ට්මන්ට් හෙඩ්ලා තමන්ගේ යටතේ
    ඉන්න උන්ගේ , කිසිම පුද්ගලික යහපතක් වෙන දේකට ඉඩක් දෙන්නේ
    නැහැ... විශේෂෙන්ම ඉහළ විභාග , CCNA , CCNP , MSC වගේ දෙයක්
    කරන්න ගත්තොත් හෙමීට හෙමීට ඒ ගමන කඩාකප්පල් කරනවා ..

    ඒක චීන්නු බල කරලම කියන දෙයක් ඩිප් හෙඩාලට.. උඹලා හොරෙන්
    ඕනේ මගුලක් කරපල්ලා ලොක්කන්ට නොකියා.. කොටින්ම දවල්ට 3ර්ඩ්
    ෆ්ලෝර් එකේ කද්දී වත් කියවන්න එපා... ධනංජය කියන HR මැනේජරයා
    සේරම යටි කූට්ටු වැඩ ටික කරන්න ගෝලයන්ට සප් එක දෙනවා...

    අනික වැඩට යන කිසි කෙනෙක්ව ZTE නමින් නෙවේ ගන්නේ.. වින්රේටා කියලා
    මෑන් පවර් එහෙකින් ගන්නේ.. කොටින්ම උඹලා කරන්ට් එක වැදිලා
    මැරුණත් උඹලා වැඩ කරේ ZTE කියලා ඔප්පු කරන්න දෙයක් නැහැ...

    හච් එකත් මෙහෙමම තමයි....
     
    Last edited:

    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    හරි මන් දැක්කා මෙසේජ් එක.. උඹ කරපු එකයි , දාපු එකයි
    ගැලපෙනවා නම් අවුලක් නැහැ යම් පොටෙන්ෂල් එකක් තියේ..

    නමුත් අති බහුතරය ගන්නේ ට්‍රොනික් සමග ටෙල්කෝ කරපු උන්ව..
    ටෙලිකොම් එකේ වේකන්සි 10 කෝල් කරාම ඇප්ලිකේෂන් 3500 කට
    වඩා එනවා බන්... එතනින් කීදාහක් උඩින් පල්ලෙන් වත් නොබලා
    දොට්ට වැටෙනවා.. ඕකයි යථාර්තය ... ඒ නිසා ඕක මත්තේ දැන්
    හිතන්න එපා.. උඹ ටෙල්කෝ ආස නම් ඒ පැත්තේ ජොබ් එහෙකට
    දැන්ම යන්න...

    ඒත් මට හිතෙන දේ නම් උඹ දැන් ඉන්න ෆීල්ඩ් එකේම උන්නොත්
    ටෙලිකොම් එකෙන් ලැබෙන පඩියට වඩා ගත්තැකි...


    :love::love::love: thank u verymuch machn me hemadetama. den inna field eka aththatama hodai, slary ehema awulak ne mn dannawa thawa service eka parana wenna thawa increment labenawa, but meeka maarama stressful machn :( oluwata kisima nidahasak ne, dawasema AC eke monitor eka issaraha putuwa uda :dull: muladinam patta. but mehema giyoth wadi kalak yanna kalin leddu wela marenne machn :dull::baffled::rofl: ekai me side ekata apply kare, dennam ithin uba kiyana widiyata aththatama meka balan idala therumak nathi line ekak thamai matath hithenne machn :nerd:

    Thank u again & again for this data :love::yes:;)